Italy Election - Winter Is Coming - චන්දෙන් පරාදයි බලේ හිටිය පක්ෂේ...

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න යුක්රේන් - රෂියා යුද්දේ ප්‍රතිපල එන්න අරන්, බොහෝ විට මේක යුරෝපේ පුරාවටම ගිහින් දැනට තියෙන ගවර්මෙන්ට් පෙරලිලා අලුත් පක්ෂයක් බලේට එවි..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Sweden walath unaa neda change ekake

    inflation eka wadi wena eka hena seen ekake unta ithin. math danna UK ekake ape office wada karapu UK walin Asian country ekakata move wenna try karanawaa
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    +
    Pro-traditional family

    Anti- Islamist ideology
    Against Christian persecution and
    Anti-gender ideology.

    Patta හැබයි

    approve-applause.gif
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    සාමාන්‍යයෙන් එක රටක බල පෙරලියක් වුනොත් ඒක කලාපය පුරාම යනවා නේද?ඩොමිනෝස් ඉෆෙක්ට් එක වගේ....ඉන්දියාවේ අන්නා හසාරේ යන කාලේ තමයි සිරිසේන ආවේ දූශන විරෝධය කරේ තියන්..ඊට පස්සේ ඉන්දියාවේ bjp එකේ ජාතික වාදය ආවා ලංකාවෙත් ජාතික වාදී කාක්කෝ ඇමරිකන් කුණුගොඩක් ගෙනාවා..පකිස්තානෙත් ඉම්රාන් ඛාන් ආවා,ඇමරිකාවේ ට්‍රම්ප්ගෙත් ජාතික වාදයනේ තිබුනේ..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඉතාලිය කියන්නේ ආණ්ඩුවක් අව්රුද්දක්වත් තියෙන්නේ නැති රටක්. පහුගිය අවරුදු 72ට ආණ්ඩු 76ද කොහෙද තිබිල තියනවා.

    ලොකුවට හිතන්න දෙයක් නෑ