කවදා එකේද බන් එහෙම වුනේ...ඉස්සෙල්ලම වැටෙන්න ප්‍රධාන ආර්ථිකය තියෙන රටවල් එතකොට ඒ රටවල් වල ආයෝකයෝ තුන්වෙනි ලෝකේ රටවල්වල කරලා තියෙන ආයෝජන ආපහු අදිනකොට තමයි ක්‍රයිසිස් එක ව්‍යාප්ත වෙන්නේ.මම නන් කියලවා තියෙන ග්‍රේට් ඩිප්‍රෙශන් එකෙයි,2007 ඇමරිකන් හවුසින් ලෝන් ක්‍රයිසිස් එකෙයි නන් වුනේ එහෙම..Ow itin 3 weni loke ratawal ne issella watenne kohomat.

