Italy gihin kotipathiyek wenna

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම බන් අර vlogger ගෙ වීඩියෝ එකක දැක්ක. උරෙක් රෝස්ට් කරල පොර ඒකෙන් හෙන පොඩි සලයිස් එකක් කපල රත් කරල ගත්ත බනිසක් දෙකට කපල ඒක මැදට දාල දෙනව යුරෝ 7කට.

    ඌ කිව්ව එක ඌරෙක් දවසට යනව. එකෙක් ගෙන් සැන්විචස් 300ක් හදන්න පුලුවන් කියල. හිතපන් 7 වරක් 300 ය දවසට යූරෝ 2100යි ලංකාවෙ මුදලින් 425008.93 :cool::D

    කැරි හෙවිල්ලක්නේ බන්. ඊට අමතරව පොර බියර් බවා දෙනව. දවසට ලක්ෂ 5ක් වත් හොයනව ඇති. පිස්සුනේ බන්? :baffled:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    Lankawe mudalen laksha 5k hewwata anith wiyadamuth e wagema wedi. Eka hinda oka echchra loku ganak neme ehe rate jiwath weddi. Mehe middle class ekek gewana jiwithayak thamai ehe ohoma hoyala gewanna wenneth. Samaharawita itath wada adu wenna puluwan. Awurud 3 4k katta kala salli keeyak hari ituru karan aye lankawata enna hodai itn. Eth ehe itn sepa jeewithayak gewanna ba e kale.
     
    අනේ බන් බොරු නොකිය හිටහන්. එකේ ජීවත් වෙන උන්ගෙ gdp per capita එක 35k usd එහෙම බැලුවම සෑහෙන්න ලොකු ඉන්කම් එකක්. :angry::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lankawe mudalen laksha 5k hewwata anith wiyadamuth e wagema wedi. Eka hinda oka echchra loku ganak neme ehe rate jiwath weddi. Mehe middle class ekek gewana jiwithayak thamai ehe ohoma hoyala gewanna wenneth. Samaharawita itath wada adu wenna puluwan. Awurud 3 4k katta kala salli keeyak hari ituru karan aye lankawata enna hodai itn. Eth ehe itn sepa jeewithayak gewanna ba e kale.

    මොනවද මචන් කියවන්නේ? දවසකට 2000ක් හොයනවා කියන්නේ දවස් 20කට 40000ක්. මාසේ ගෙවන්න තියෙන ඔක්කොම 30000ක් :rofl::rofl: වෙනකන් ගෙව්වත් නෙට් ප්‍රොෆිට් එක 10000ක්. ගේමක් ගහලා තියෙන්නේ. ඉතාලි වගේ රටක මනුස්සයෙක්ට ලොකු ආදායමක් නෑ දන්න විදියට. සාමාන්‍ය පඩිය 800 -2000 අතරේ වගේ වෙයි එහෙම බැලුවොත් ඔය කඩේ අයිතිකාරයා 5 ගුණයක් හොයනවා. මේ ගනං උපරිමෙන්ම දාලා තියෙන්නේ. අයිතිකාරයට හම්බෙන්නේ 10000 ට වැඩි මිසක් අඩු ගානක් වෙන්න බෑ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    අනේ බන් බොරු නොකිය හිටහන්. එකේ ජීවත් වෙන උන්ගෙ gdp per capita එක 35k usd එහෙම බැලුවම සෑහෙන්න ලොකු ඉන්කම් එකක්. :angry::angry:

    image.png
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    මට සෙට් උන ඩයල් එකක් ඉන්නවා ලිතුවේනියාවල මිනිහා කරන්නේ උදේට egg sandwich හදලා විකුණන එක. බිත්තර එකයි,චීස් ටිකයි, ගම්මිරිස් ලුණු,තක්කාලි ටිකයි 1.50 Euro දවසට 250කට වඩා විකුණනවා. සීතල වැඩි කාලෙට මිනිහා එක එක රට වලට travel කරනවා.