කාලයක් තිස්සේ එකතු කරලා යන්තම් ගෙන්න ගත්තා.
ගත්තේ Amazon UK එකෙනුයි Amazon AE වලිනුයි.
1. Ezviz C6N, 1080P Wifi Smart Home Security Camera
මේක ගත්තේ ගෙදරට monitoring වලට
https://www.amazon.ae/gp/product/B07ZC1Q6W6/ref=ppx_yo_dt_b_asin_title_o01_s00?ie=UTF8&psc=1
2. GL.iNet MT300N-V2 Mini Travel Router (300Mbps, 128MB RAM)
මේක Streaming & other Services available region එකකට VPN එකක් සෙට් කරන්න. මේකේ තියෙනවා VPN client එකක්. VPN service එකකට set කරලා router එක link කලාම all traffic route වෙනවා.තව මේක powerful WiFi booster එකක්.
https://www.amazon.ae/GL-iNet-MT300...&qid=1662811652&sprefix=inet+g,aps,343&sr=8-3
3. Echo Dot
මේක දන්නවනේ
4. TP-Link 150Mbps 4G LTE Mobile Wi-Fi Qualcomm LTE-FDD/LTE-TDD/DC-HS, M7200
මේකත් දන්නවනේ. මේකේ ඕනෙම සිම් එකක් වැඩ
.....
ඉතුරු ටික පස්සේ දාන්නම්