Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ithihasa padama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහබාහු හා සිංහසීවලි යනුවෙන් පුතෙකු හා දියණියක බිහි කළාය. සිංහබාහු යන්නෙහි අර්ථය සිංහයෙකුගේ වැනි බාහු ඇත්තා යන අතර ඔහු සිංහයෙකුගේ මෙන් හැඩ ගැසුනු අත් පා ඇත්තෙකු ලෙස විස්තර කෙරේ

විජය ඉතා හිතුවක්කාර , මුරණ්ඩු දාමරික පුද්ගලයෙකු වශයෙන් විස්තර කර තිබේ. ඔහුගේ සහචරයින්ද එසේ විය. රටවැසියාට දරාගත නොහැකි අන්දමේ දාමරික ක්‍රියාවන් ඔවුන් අතින් සිදුවිය. ඔහුගේ මෙම ක්‍රියාකලාපය කෙතරම් සමාජ විරෝධී වීද යත් රට වාසීහු ඔහුව මරා දමන ලෙස වියපත් වෙමින් සිටි සිංහබාහු ගෙන් ඉල්ලා සිටියහ. සිංහබාහු එසේ කරනු වෙනුවට , අපකීර්තිමත් ක්‍රියාවලට දඩුවමක් ලෙස විජය සහ පිරිසගේ හිස අඩක් මුඩු කොට ඔවුන්ගේ අඹු දරුවන්ද සමග සියලු දෙනා පිටුවහල් කළහ. පරම්පරාගත කථාවල සදහන් වන්නේ එම පිරිස 700 ක් වශයෙනි. මෙම තොරතුරු මහාවංශයේ සදහන් නොවේ. මෙම පිරිස ස්ථාන කීපයකට ගොඩ බැස්ස නමුත් සතුරන් ලෙස සැළකුණු බැවින් අන්තිමේදී මෙම අකීකරු කුමාරයා සහ පිරිස ලංකාවේ තම්බපන්නී නම් ප්‍රදේශයට ගොඩ බැස්සාහ.

මෙම යුගය සම්බන්ධයෙන් පුරාවෘත්ත වලින් උකහා ගත හැකි ඉතිහාසගත සත්‍ය කරුණු බොහෝ සෙයින් විවාදාත්මකය. සුප්පා දේවිය සිංහයෙකු නිසා ගැබ් ගත්තා යයි කියන කථාව වෙනත් අන්දමකින් අර්ථ කථනය කරනු ලබන්නේ යැයි සිංහයෙකු නිසා නොව “සිංහ” නමින් යුත් කැරළි නායකයෙකු නිසා ගැබ් ගත් ලෙසිනි. භූගෝලීය පිහිටීම , ප්‍රධාන වශයෙන් විවාදයට භාජනය වන කරුණකි. වංග දේශය යනු දළ වශයෙන් වර්තමාන බෙංගාලයේ (බංගලාදේශය සහ බටහිර බෙංගාලය) තිබුණ ප්‍රදේශයක් ලෙසද කාලිංග දේශය ඔරිස්සාවේ පිහිටා තිබුණැයිද විශ්වාස කෙරේ. මෙම කරුණු වලින් පෙන්නුම් කරන්නේ සිංහල හා ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසින් සම්භවය වී ඇති දෙයයි. කොඩ්රින්ටන් ඔහුගේ “සංක්ෂිප්ත ලංකා ඉතිහාසය” ග්‍රන්ථයේ විස්තර කරන්නේ

“මුල් යුගයට අදාල මෙම සිද්ධීන්ගෙන් බොහොමයක් හුදෙක් මිථ්‍යාවක් බව පැහැදිලිය. කාරණා දෙකක් සැලකිල්ලට ලක්වේ. පළමුවැන්න නම් විජයගේ ආගමනය හා මුතුන්මිත්තන් ගැන විස්තර වල කිසියම් සත්‍යයක් තිබුණා වුවද ඉන්දියාවේ නැගෙනහිර වු බෙංගාලයේත් විරුද්ධ පැත්තේ වු ගුජරාටයේත් සුදු රජවරුන් අතර සම්බන්ධයෙන් තිබුණා යයි කීම පිළිගැනීමට අපහසු කරුණක් බවයි. විජයාගමනය ගැන අදහස් පරස්පර වී තිබීමෙන් පෙනීයන්නේ ආගමනය දෙයාකාරයකින් සිදුවී ඇති බවයි. එකක් බටහිර පැත්තේනි අනික ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙනි.”

සිංහලයාගේ ආගමනය සිදු වුයේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසින්ය යන මතය පසු කලෙක සිංහල භාෂා ශාස්ත්රපදයෙකු වන W.S. කරුණාතිලක ඔහුගේ පර්යේෂණ වලදී අනුමත කර ඇත. දෙවැනි භූගෝලීය ගැටලුව වන්නේ විජයගේ චාරිකාවේදී ගොඩ බසින ලද ස්ථානය වු “තම්බපන්නිය” පිහිටීම පිළිබදවය. රාජාවලියෙහි විස්තර වන්නේ එම පිරිස ඔවුන්ගේ මුහුදු යාත්‍රාවල සිටියදී ශ්‍රීපාද කදුවැටිය දුටු බව සහ ඒ අනුව දක්ෂිණ ලංකාවේ ස්ථානයකට ගොඩ බැස ඇති බවයි. මෙම පෙදෙස පසුව “රුහුණ” රාජ්‍යයේ කොටසක් බවට පත් විය. බ්‍රිතන්‍ය ඉතිහාසඥ H. පාකර් සදහන් කරන්නේ මෙම පෙදෙස කිරිදි ඔය මෝය ප්‍රදේශය විය හැකි බවයි. වර්තමානයේ වඩාත් දකුණු ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් ලෙස සිතීමට පුලුවන. විජය ගොඩ බහින ලද ස්ථානය වශයෙන් වඩාත් සැලකිල්ලට ලක් වුණු මතය වන්නේ මන්නාරම සහ මීගමුව පුත්තලම නගර අතර ප්‍රදේශයක් විය හැකි බවයි. මෙම කලාපයේ තඹ පැහැ ගත් මුහුදු වෙරළ තම්බපන්නි (තඹ පැහැ අත්ල) යන නම ඇති වීමට හේතු පාදක වන්නට ඇත.

මෙහි

[QUOTE="mudantha, post: 19442493, member: 268112"] [SIZE=5]සිංහබාහු හා සිංහසීවලි යනුවෙන් පුතෙකු හා දියණියක බිහි කළාය. සිංහබාහු යන්නෙහි අර්ථය සිංහයෙකුගේ වැනි බාහු ඇත්තා යන අතර ඔහු සිංහයෙකුගේ මෙන් හැඩ ගැසුනු අත් පා ඇත්තෙකු ලෙස විස්තර කෙරේ විජය ඉතා හිතුවක්කාර , මුරණ්ඩු දාමරික පුද්ගලයෙකු වශයෙන් විස්තර කර තිබේ. ඔහුගේ සහචරයින්ද එසේ විය. රටවැසියාට දරාගත නොහැකි අන්දමේ දාමරික ක්‍රියාවන් ඔවුන් අතින් සිදුවිය. ඔහුගේ මෙම ක්‍රියාකලාපය කෙතරම් සමාජ විරෝධී වීද යත් රට වාසීහු ඔහුව මරා දමන ලෙස වියපත් වෙමින් සිටි සිංහබාහු ගෙන් ඉල්ලා සිටියහ. සිංහබාහු එසේ කරනු වෙනුවට , අපකීර්තිමත් ක්‍රියාවලට දඩුවමක් ලෙස විජය සහ පිරිසගේ හිස අඩක් මුඩු කොට ඔවුන්ගේ අඹු දරුවන්ද සමග සියලු දෙනා පිටුවහල් කළහ. පරම්පරාගත කථාවල සදහන් වන්නේ එම පිරිස 700 ක් වශයෙනි. මෙම තොරතුරු මහාවංශයේ සදහන් නොවේ. මෙම පිරිස ස්ථාන කීපයකට ගොඩ බැස්ස නමුත් සතුරන් ලෙස සැළකුණු බැවින් අන්තිමේදී මෙම අකීකරු කුමාරයා සහ පිරිස ලංකාවේ තම්බපන්නී නම් ප්‍රදේශයට ගොඩ බැස්සාහ. මෙම යුගය සම්බන්ධයෙන් පුරාවෘත්ත වලින් උකහා ගත හැකි ඉතිහාසගත සත්‍ය කරුණු බොහෝ සෙයින් විවාදාත්මකය. සුප්පා දේවිය සිංහයෙකු නිසා ගැබ් ගත්තා යයි කියන කථාව වෙනත් අන්දමකින් අර්ථ කථනය කරනු ලබන්නේ යැයි සිංහයෙකු නිසා නොව “සිංහ” නමින් යුත් කැරළි නායකයෙකු නිසා ගැබ් ගත් ලෙසිනි. භූගෝලීය පිහිටීම , ප්‍රධාන වශයෙන් විවාදයට භාජනය වන කරුණකි. වංග දේශය යනු දළ වශයෙන් වර්තමාන බෙංගාලයේ (බංගලාදේශය සහ බටහිර බෙංගාලය) තිබුණ ප්‍රදේශයක් ලෙසද කාලිංග දේශය ඔරිස්සාවේ පිහිටා තිබුණැයිද විශ්වාස කෙරේ. මෙම කරුණු වලින් පෙන්නුම් කරන්නේ සිංහල හා ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසින් සම්භවය වී ඇති දෙයයි. කොඩ්රින්ටන් ඔහුගේ “සංක්ෂිප්ත ලංකා ඉතිහාසය” ග්‍රන්ථයේ විස්තර කරන්නේ “මුල් යුගයට අදාල මෙම සිද්ධීන්ගෙන් බොහොමයක් හුදෙක් මිථ්‍යාවක් බව පැහැදිලිය. කාරණා දෙකක් සැලකිල්ලට ලක්වේ. පළමුවැන්න නම් විජයගේ ආගමනය හා මුතුන්මිත්තන් ගැන විස්තර වල කිසියම් සත්‍යයක් තිබුණා වුවද ඉන්දියාවේ නැගෙනහිර වු බෙංගාලයේත් විරුද්ධ පැත්තේ වු ගුජරාටයේත් සුදු රජවරුන් අතර සම්බන්ධයෙන් තිබුණා යයි කීම පිළිගැනීමට අපහසු කරුණක් බවයි. විජයාගමනය ගැන අදහස් පරස්පර වී තිබීමෙන් පෙනීයන්නේ ආගමනය දෙයාකාරයකින් සිදුවී ඇති බවයි. එකක් බටහිර පැත්තේනි අනික ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙනි.” සිංහලයාගේ ආගමනය සිදු වුයේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසින්ය යන මතය පසු කලෙක සිංහල භාෂා ශාස්ත්රපදයෙකු වන W.S. කරුණාතිලක ඔහුගේ පර්යේෂණ වලදී අනුමත කර ඇත. දෙවැනි භූගෝලීය ගැටලුව වන්නේ විජයගේ චාරිකාවේදී ගොඩ බසින ලද ස්ථානය වු “තම්බපන්නිය” පිහිටීම පිළිබදවය. රාජාවලියෙහි විස්තර වන්නේ එම පිරිස ඔවුන්ගේ මුහුදු යාත්‍රාවල සිටියදී ශ්‍රීපාද කදුවැටිය දුටු බව සහ ඒ අනුව දක්ෂිණ ලංකාවේ ස්ථානයකට ගොඩ බැස ඇති බවයි. මෙම පෙදෙස පසුව “රුහුණ” රාජ්‍යයේ කොටසක් බවට පත් විය. බ්‍රිතන්‍ය ඉතිහාසඥ H. පාකර් සදහන් කරන්නේ මෙම පෙදෙස කිරිදි ඔය මෝය ප්‍රදේශය විය හැකි බවයි. වර්තමානයේ වඩාත් දකුණු ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් ලෙස සිතීමට පුලුවන. විජය ගොඩ බහින ලද ස්ථානය වශයෙන් වඩාත් සැලකිල්ලට ලක් වුණු මතය වන්නේ මන්නාරම සහ මීගමුව පුත්තලම නගර අතර ප්‍රදේශයක් විය හැකි බවයි. මෙම කලාපයේ තඹ පැහැ ගත් මුහුදු වෙරළ තම්බපන්නි (තඹ පැහැ අත්ල) යන නම ඇති වීමට හේතු පාදක වන්නට ඇත. [URL="https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F_%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B7%80_%E0%B7%84%E0%B7%8F_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA"]මෙහි[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom