ITIL උදව්වක් දෙන්න

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ITIL උදව්වක් දෙන්න

    මචන්ලා ITIL කරන්න හිතාගෙන ඉන්නේ එළකිරි එකේ කරපු අය ඉන්නවනම් දෙන්න පොඩි උදව්වක්
    :cool::cool::cool:
    Course fee

    PLACE
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Mokakda itil kiyanne ?

    මචන් ITIL කියන්නේ Information Technology Infrastructure Library
    ගොඩක් IT company follow කරනවා මොකද stranded process ekak nisa
    ඉතින් මේ process එකට අදාලව exam තියනව අන්න එක කරපු අය ඉන්නවනම් දැනගන්න තමා thread එක දැම්මේ