ITNඑකේ අද සීන් එක දන්න කෙනෙක් කියහන්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මාතෘත්වයේ අගය දන්නා ඔබ වැනි ශ්‍රේෂ්ඨ දරුවෙක් වැදූ මව නිදුක් නිරෝගීව බොහෝ කල් ජීවත් වේවා! කවදා හෝ ඔබේ බිරිදටද තව තවත් ඔබ වැනිම ශ්‍රේෂ්ඨ පුතුන් මේ මාතෘභූමියට දායාද කරන්නට වරම් ලැබේවා.

ඔබ ඉහත මෑණී කෙනෙකුට කළ සාපය කිසිම කළක ඔබට එවන් රුදුරු මරණයක් ගෙනදීමට හේතු නොවේවා.

"ධම්මෝ හවේ රඛ්ඛති ධම්ම චාරේ"

උඹටත් එසේම වේවා!
නිවුටන්ගේ තුන්වන නියමය. මගෙ අම්මට බැනපු විදියටම තමා මාත් ඔය බැනලා තියෙන්නෙ :yes:
උඹෙ අම්මට මොකෙක් හරි බැන්නොත් මෛත්‍රී කර කර ඉඳියි නේද තෝ?
පුක නොදී පලයං බං :rofl:
 
Last edited:
  • Like
Reactions: dd nalin

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17901402 said:
    අලුත් වෙන එක හොඳයි බං දැං පිරියක් ඇතුව ITN නිවුස් බලන්න පුලුවන්.
    ඉස්සර ලිඛිත බසින් ගොං ජෝක් එකක්නෙ දුන්නෙ. අනික දැං ITN එක අපක්ෂපාතීව නිවුස් කියනවා.
    ඕවට සීමා තියෙන්න ඕනෙ. අලුත් වෙනවා කියලා ගෑනුංගෙ හෙලුව පෙන්නන එක වැරදි.
    ITN එකේ නිව්ස් කියන අක්කලා දෙන්න ලස්සනයි බං..:nerd:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;17904505 said:
    උඹටත් එසේම වේවා!
    නිවුටන්ගේ තුන්වන නියමය. මගෙ අම්මට බැනපු විදියටම තමා මාත් ඔය බැනලා තියෙන්නෙ :yes:
    උඹෙ අම්මට මොකෙක් හරි බැන්නොත් මෛත්‍රී කර කර ඉඳියි නේද තෝ?
    පුක නොදී පලයං බං :rofl:

    උඹට ඒ විදියට බැණ්න එකා සහ ඒකාට මේ විදියට බැන්න උඹ.... දෙන්නම බල්ලන්ට ජාතක වෙච්ච ගහල බල්ලෝද?
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ‘‘[FONT=&quot]වැලන්ටයින් දවසට පන්සල් යන්න ගිහින් ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගෙන බෞද්ධ[/FONT] [FONT=&quot]චර්යා ධර්ම වලට අනුව ජීවත් වෙන්න අධිටන් කරගන්න[/FONT]“ [FONT=&quot]පහුගිය කාලෙ මේ විදියට[/FONT] [FONT=&quot]කිව්වෙ අපේ හාමුදුරැවරැ.වැලන්ටයින් කියන්නෙ සිංහල බෞද්ධයන්ගෙ දිනයක්[/FONT] [FONT=&quot]නෙමෙයි.ඒ වගේම එදාට තරැණ ජීවිත දහස්ගාණක් නිකරැනේ නන්නත්තාර වෙනවා.ඒකයි ඒ විධියට දේශනා කලේ ඇත්තටම අපේ තරැණ ළමයි ඒකට හැඩගැහුනා ඒත් යහ පාලනයක් කියාගෙන බලයට ආපු සිරිසේනගෙ ගොන් රැල සිංහල බෞද්ධ චර්යාධර්ම විනාශ කරනවා.රාජ්‍ය මාධ්‍ය මේ විධියට හැසිරැණාම ගම්වල ඉන්න සිංහල කෙල්ලො කොල්ලො පවා වෙනදා නැති විධියට මේ පෙම්වතුන්ගේ දිනය කිය කිය ෆන් ගන්න හැඩ ගැහෙනවා. මේවට රථන උන්නාන්සෙ නිහඩයි.චම් පකයත් නිහඩයි.සෝභිත උන්නාන්සෙත් නිහඩයි. සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න ආපු මාරසේනාවෙ එවුන් මුන්.ඒක බෞද්ධයා හදුනා ගත යුතුයි.[/FONT]