ITN එකේ දරුවෙක්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ITN එකේ දරුවෙක් තමන්ගේ අම්මාව සිරිසේන පැහැරගෙන කියලා කිව්වා නේද?
හැබැයි ඇත්තටම ITN එක හා මහින්ද රාජපක්ෂගේ රජයයි එම දරුවාව පැහැරගෙන බලෙන් ප්‍රකාශ අරගෙන තියෙන්නේ.මෙන්න අද එම දරුවාගේ මව පොලීසයට එම දරැවාව අපයෝජනය කර ඇති බවට කළ පැමිනිල්ල.

10888614_771361669612373_3670424125356791936_n.jpg


10882086_771474782934395_3263224959251937488_n.jpg

 
Last edited:

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mun neethiya ballata newei, balu haththatama daala tiyenne. Manda budhdhikayekwath nokarana deewal mun karanne. Chik witharak.

    Mun generalwai yudde hitapu sabaa weerayonwai hire dammeth oya boru walinmail. Eeth ape rate moda minissu eewa wishwasa kala.
    Ee minissu windapu duka. Ee dawaswala. Samantha sooriyabandara pension Ekath netuwa heart attack hedila meruna.

    Maraata hena gahanawa karapu aparaada walata.


    Kollanee ubala ekek kiyanawanan eeka borui kiyala, uu redi netiwa kade Yana ekek. Mokada? Me nadu walata maath penee hitapu nisa. Mama as deken dakka General saha hamudawe weerayo balu karapu heti.
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මොන පක්සෙන් කරත් ඕව මහා කැත වැඩ
    මිනිස්සුන්ට මොලයක් තියනවනම් මෙවෙලාවේ ඔය ජරා විදිහට මඩගහන සල්ලිවලට දේශපලයකයෝ බාගන්න දේශපාලන සංස්කෘතිය පටන්ගත්ත අයට විරුද්දව චන්දෙ දෙන්න ඕන.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොන පක්සෙන් කරත් ඕව මහා කැත වැඩ
    මිනිස්සුන්ට මොලයක් තියනවනම් මෙවෙලාවේ ඔය ජරා විදිහට මඩගහන සල්ලිවලට දේශපලයකයෝ බාගන්න දේශපාලන සංස්කෘතිය පටන්ගත්ත අයට විරුද්දව චන්දෙ දෙන්න ඕන.

    :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    අදත් විමසුම පිටපත අධිකරණ වරෙන්තු ලාබී සුධර්මන් රදලියගොඩ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    ආඩම්බරකාර තාත්තාගේ දරු හොරකම හෙවත් මැදමූලන මඩ කර්මාන්තය පාරාවළල්ලක් වීම

    2eZuXiA.jpg


    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙත මඩ ගැසීමට ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනිය වෙතින් දැරූ ප්‍රධානතම වෑයමක් පාරාවළල්ලක් වී තිබේ. පසුගිය 26 වෙනිදා හිඟුරක්ගොඩ කිඹුලාවල පදිංචි හිඟුරක්ගොඩ රාජකීය විද්‍යාලයේ සිසුවෙක් වන පවිත්‍ර කුලසේකර දරුවාගේ භාරකාරත්වය දැරූ ඔහුගේ මිත්තනිය රවටා දරුවා රැගෙන ගොස් වැලිකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක සිරකර තබා ඔහුගේ මව මෛත්‍රීපාල සිරිසේන විසින් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි පවසා ඇය නිදහස් කරන ලෙස දරුවා හඬමින් කරනු ලබන ඉල්ලීමක් රූප ගත කොට 2014 දෙසැම්බර් 30 දින රාත්‍රී 7 සහ රාත්‍රී 10 ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයෙන් විකාශනය කර තිබේ.
    එම ප්‍රවෘත්තිය දැකීමෙන් පසුව ඒ වන විට කිසියම් කටයුත්තක් සඳහා කොත්මලේ ප්‍රදේශයේ තම සොයුරාගේ නිවසට පැමිණ සිටි එම මව තම දරුවා රවටා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, ඔහුට කායික සහ මානසික වධ හිංසා පැමිණවීම සහ අපහරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තම දරුවා වහාම තමා වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත පැමිනිලි කර තිබේ.
    දරුවාගේ මව වන චමිලා කුමාරි දිසානායක ගේ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වන්නේ තමන් තම සැමියා වන ජනක සුසිල කුමාර නමැත්තාගෙන් වෙන්ව දරුවාත් ඔහුගේ මිත්තනියත් සමග හිඟුරක්ගොඩ ජීවත් වන බවත්, දෙසැම්බර් 26 වෙනිදා දරුවාගේ පියා තවත් කිහිප දෙනෙකු සමග කළු පැහැති මෝටර් රථයකින් පැමිණ අලිමංකඩ යාමට දරුවාට යෝජනා කර ඇති බවත් ය. මේ බව දරුවා ඒ වන විට කොත්මලේ සිටි තම මව වෙත ජංගම දුරකථනය මගින් දන්වා තිබේ.
    තමා කිසිවෙකුවත් සිරකර නොසිටි බවත් නැවත විදේශ ගතවීම සඳහා අවශ්‍ය ලිපිලේඛණ ලබා ගැනීම සඳහා කොත්මලේ ප්‍රදේශයට ගොසි සිටි අතර තුරේදී මෙය සිදුව ඇති බව ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.
    පොලිසිය ඇයගේ පැමිණිල්ල පිලිබඳව බී වාර්තාවක් කොළඹ අංක 9 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති අතර වැඩි දුර පරීක්ෂණ සිදුකිරීම සහ දරුවා සොයා ගැනීම සඳහා ඔහු අත ඇති ජංගම දුරකථනයේ ඇමතුම් පිලිබඳ එටිසලාට් ආයතනයෙන් විස්තර ලබා ගැනීමටත් දරුවා රඳවා තබාගෙන ඇති ස්ථානය ගැන ඇති එකම හෝඩුවාව දන්නා ස්වාධීන රූපවාහිනියේ අදාල පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමටත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
    එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී ඇත.
    මවගේ සහ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ ලක්ෂාන් ඩයස් පෙනී සිටියහ.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    බලය, මුදල්, සැප වෙනුවෙන් බල්ලො මරලා හරි කමක් නැහැ පුළුවන් හැම අන්තිම කැත ජරා බලු වැඩක්ම මුන් කරනවා..:angry:

    අනේ ! මෙහෙම එවුන්ටනේ අපිත් ඡන්ද දෙන්නෙ..:(

    සමහර රටවල්වල ඡන්දයක් තියනවද කියලා දන්නෙ නැහැ, නිහඩව සාමකාමිව ඡන්ද කටයුතු කරගෙන යනවා.. ඒකට අපේ රට...:lol:

    මෙි රටම වෙනස් කල යුතුයි..:yes:

    මෛත්‍රී යුගයක් බිහි කරමු..:rolleyes:

    :yes::yes::yes: