ITN පවුලේ නාලිකාව 😘🫦💦

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Ehema marketing plan ekunge na ban. Highly politically affected. Chairman anuwa oka eka eka kaleta wenas.
    උන්ගෙ drama කවදත් හොඳයි බන්. කූඹියො, තණමල්විල කොල්ලෙක් එහෙම ගියෙත් ඕකෙනෙ. දැන් යන කොඩි ගහ යට එහෙමත් හොඳයි. ඉස්කෝලෙ කාලෙ ඩ්‍රාමා එක තව සුපිරියක්. තව ඉන්ටර්නැසනල්, මහපොළොව එහෙමත් මරු. අන්තිමට කියපු දෙකෙත් තරින්දි ඉදිය. වෙනස්ම රගපෑම් එකකට එකක්.