ITN බේගල් සහ යාපනේ ඇත්ත සෙනග
දස දෙසින් පෙළපාලිවලින් පැමිණි සෙනගින්
දුරේඅප්පා ක්‍රීඩංගනය අතුරු සිදුරු නැතිව පිරී ගියේය.
ITN news 01 04 2010 7pm
3.15 වන විනාඩියේ සිට
එන සෙනග පෙන්නුවා මිසක්
ඇවිත් හිටපු සෙනග පෙන්නුවෙ නැහැනෙ.
කොහේ කවදා මොකට ආපු සෙනගක්ද පෙන්නුවෙ කියල දන්නෙ
නිව්ස් හදපු එකා සහ වීඩියෝ එකේ ඉන්න එවුන් විතරයි.