Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN විමසුම - New :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 වර්ෂය ශ්‍රී ලංකාවට ආශිර්වාදලත් වසරකි...නව වසර ආරම්භ වූයෙම රටට ආදරය කරන අලුත් ජනාධිපති වරයෙකුගේ පත් වීමත් සමගිනි. ගමේ බයියන් අපිට දැන් නැත...අපිට ඔවුන් අවශ්‍යද නැත...අපිට අවශ්‍ය වන්නේ මයිත්රියෙන් රට පාලනය කර හැකි නායකයෙකි..පසුගිය දශකයට ආසන්න කාලය තුල රටෙහි ආර්ථිකය විනාශ කර දැමු ගමේ බයියාව මිනිසුන් ගෙදර යවා කැවුම් කිරිබත් කෑවේ අපේ රට දැන් නිදහස් යයි දැනුනු අපමණ සතුටත්, අති ගරු මයිත්රිපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ ජයග්‍රහණත් නිසාය.

සිරිසේනලා යනු කවදත් රටට සේවය කෙරූ පිරිසකි..ඒ බව අපිට අමුතුවෙන් පසක් කල යුතු නැත්තේය. යුද්ද විකුණමින් මිනිසුන් නොමග යැවූ එකදිපති බයියාට ගෙදර යන්නට සිදු උනේ එබැවිනි. සිරිසේනලාට සෙනග ගෙන්වීමට ctb අවශ්‍ය නැත, කෑම පාර්සල් ඕනෙද නැත..මග දිගට cutout ගැසුවේද නැත. සිරිසේන මහතා සිටියේ ජනතාවගේ හදවතේය. ඒ බව හොදින්ම පෙනුනේ මෙම ජනාධිපති ප්‍රතිපලයෙනි.

එතුමා ලැබුවේ මහා විශිෂ්ට ජයක්ය. එය එසේ මෙසේ ජයක් නොව මුළු මහත් ජාතියම ලැබූ විජයග්රහනයක්ය. බයියලගේ කෙරුවාව අපි හොද හැටි දැක ඇත්තෙමු. නුවර දළදා මාලිගාව ඉදිරිපිට race පදවුයේ මේ බයියාය. නැවත නොඑන්නට rocket යැව්වේත් ඔවුන්මය. ඒ කෙරු විනාශය සුළු පටු වන්නේ නැත්තේය. එබැවින් ජනතාව මෙම මතිවරනේය්දී නිසි තීරණය ගත්තේය.

අද විමසුම සුදර්මන් රදලියගොඩ නොව මගෙන්ය.

මේක නිකන් ආතල් එකට ලිව්වේ fun එකට..මේවත් අහන්න ලැබෙයි ඉස්සරහට...bump එකක් දාගෙනම යන්න..අඩු පාඩු ඇති..නිදිමතේ type කරේ.

[QUOTE="kolavari, post: 17713776, member: 412792"] [COLOR=Purple][SIZE=3][B]2015 වර්ෂය ශ්‍රී ලංකාවට ආශිර්වාදලත් වසරකි...නව වසර ආරම්භ වූයෙම රටට ආදරය කරන අලුත් ජනාධිපති වරයෙකුගේ පත් වීමත් සමගිනි. ගමේ බයියන් අපිට දැන් නැත...අපිට ඔවුන් අවශ්‍යද නැත...අපිට අවශ්‍ය වන්නේ මයිත්රියෙන් රට පාලනය කර හැකි නායකයෙකි..පසුගිය දශකයට ආසන්න කාලය තුල රටෙහි ආර්ථිකය විනාශ කර දැමු ගමේ බයියාව මිනිසුන් ගෙදර යවා කැවුම් කිරිබත් කෑවේ අපේ රට දැන් නිදහස් යයි දැනුනු අපමණ සතුටත්, අති ගරු මයිත්රිපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ ජයග්‍රහණත් නිසාය. [/B][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3][B]සිරිසේනලා යනු කවදත් රටට සේවය කෙරූ පිරිසකි..ඒ බව අපිට අමුතුවෙන් පසක් කල යුතු නැත්තේය. යුද්ද විකුණමින් මිනිසුන් නොමග යැවූ එකදිපති බයියාට ගෙදර යන්නට සිදු උනේ එබැවිනි. සිරිසේනලාට සෙනග ගෙන්වීමට ctb අවශ්‍ය නැත, කෑම පාර්සල් ඕනෙද නැත..මග දිගට cutout ගැසුවේද නැත. සිරිසේන මහතා සිටියේ ජනතාවගේ හදවතේය. ඒ බව හොදින්ම පෙනුනේ මෙම ජනාධිපති ප්‍රතිපලයෙනි. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]එතුමා ලැබුවේ මහා විශිෂ්ට ජයක්ය. එය එසේ මෙසේ ජයක් නොව මුළු මහත් ජාතියම ලැබූ විජයග්රහනයක්ය. බයියලගේ කෙරුවාව අපි හොද හැටි දැක ඇත්තෙමු. නුවර දළදා මාලිගාව ඉදිරිපිට race පදවුයේ මේ බයියාය. නැවත නොඑන්නට rocket යැව්වේත් ඔවුන්මය. ඒ කෙරු විනාශය සුළු පටු වන්නේ නැත්තේය. එබැවින් ජනතාව මෙම මතිවරනේය්දී නිසි තීරණය ගත්තේය. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]අද විමසුම සුදර්මන් රදලියගොඩ නොව මගෙන්ය. :lol: [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]මේක නිකන් ආතල් එකට ලිව්වේ fun එකට..මේවත් අහන්න ලැබෙයි ඉස්සරහට...[/B][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3][B]bump එකක් දාගෙනම යන්න..අඩු පාඩු ඇති..නිදිමතේ type කරේ.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom