ITN විමසුම - New :D

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    2015 වර්ෂය ශ්‍රී ලංකාවට ආශිර්වාදලත් වසරකි...නව වසර ආරම්භ වූයෙම රටට ආදරය කරන අලුත් ජනාධිපති වරයෙකුගේ පත් වීමත් සමගිනි. ගමේ බයියන් අපිට දැන් නැත...අපිට ඔවුන් අවශ්‍යද නැත...අපිට අවශ්‍ය වන්නේ මයිත්රියෙන් රට පාලනය කර හැකි නායකයෙකි..පසුගිය දශකයට ආසන්න කාලය තුල රටෙහි ආර්ථිකය විනාශ කර දැමු ගමේ බයියාව මිනිසුන් ගෙදර යවා කැවුම් කිරිබත් කෑවේ අපේ රට දැන් නිදහස් යයි දැනුනු අපමණ සතුටත්, අති ගරු මයිත්රිපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ ජයග්‍රහණත් නිසාය.

    සිරිසේනලා යනු කවදත් රටට සේවය කෙරූ පිරිසකි..ඒ බව අපිට අමුතුවෙන් පසක් කල යුතු නැත්තේය. යුද්ද විකුණමින් මිනිසුන් නොමග යැවූ එකදිපති බයියාට ගෙදර යන්නට සිදු උනේ එබැවිනි. සිරිසේනලාට සෙනග ගෙන්වීමට ctb අවශ්‍ය නැත, කෑම පාර්සල් ඕනෙද නැත..මග දිගට cutout ගැසුවේද නැත. සිරිසේන මහතා සිටියේ ජනතාවගේ හදවතේය. ඒ බව හොදින්ම පෙනුනේ මෙම ජනාධිපති ප්‍රතිපලයෙනි.


    එතුමා ලැබුවේ මහා විශිෂ්ට ජයක්ය. එය එසේ මෙසේ ජයක් නොව මුළු මහත් ජාතියම ලැබූ විජයග්රහනයක්ය. බයියලගේ කෙරුවාව අපි හොද හැටි දැක ඇත්තෙමු. නුවර දළදා මාලිගාව ඉදිරිපිට race පදවුයේ මේ බයියාය. නැවත නොඑන්නට rocket යැව්වේත් ඔවුන්මය. ඒ කෙරු විනාශය සුළු පටු වන්නේ නැත්තේය. එබැවින් ජනතාව මෙම මතිවරනේය්දී නිසි තීරණය ගත්තේය.


    අද විමසුම සුදර්මන් රදලියගොඩ නොව මගෙන්ය. :lol:


    මේක නිකන් ආතල් එකට ලිව්වේ fun එකට..මේවත් අහන්න ලැබෙයි ඉස්සරහට...bump එකක් දාගෙනම යන්න..අඩු පාඩු ඇති..නිදිමතේ type කරේ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    laugh8kb.gif

    patta mama FB dagnnawa
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    විමසුම කියවන ගෑනිගේ වොයිස් එක මතක් කරගෙන කියවපන්කො..සුපිරියි..:lol:

    ow ow maath ehema mathak karan thamai kiyewwe ban... Deparak thun paarakma.. hina kala marenawa...:lol::lol: