Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN ENGLISH MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ස්වර්ණවාහිනී,

ලංකාවේ ගොඩක් මිනිස්සු බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් නිදහසේ ටීවී එක බලන්නේ සෙනසුරාදා රෑට විතරයි.

(මගේ මතයක් විතරයි)

ලෝකෙම අල්ලන්නයි...

ජාත්‍යන්තරය ජය ගන්නයි ඕනෙ...

කිය කිය උඹල මාධ්‍ය පුරාම දැඟලුවට මුළු ලංකාවෙම තියෙන ඔය ප්‍රසිද්ධයි කියන නාලිකා ඔක්කොම ගත්තත් සතියකටම ඉංග්‍රීසි ෆිල්ම් පෙන්නන්නෙ දෙකක් විතරයි.

ඔය ප්‍රසිද්ධයි කියන හැම චැනල් එකකම අඩුම ගානේ දවසකට ෆිල්ම් එකක් හෝ දෙකක් පෙන්නනවාමයි.

උඹලා ඔක්කෝම එකතු වෙලා ෆිල්ම් සීයක් විතර සතියකට පෙන්නද්දි ඉංග්‍රීසි ෆිල්ම් තියෙන්නේ දෙකයි.

එකක් තමයි සෙනසුරාදා ස්වර්ණවාහිනියේ රෑ 09.30 ගියපු එක.

අනික ITN එකේ සෙනසුරාදා රෑ 10.30 යන එක.

මෑතක ඉඳලා ස්වර්ණවාහිනිය ඒකත් නවත්තලා. ඒ වෙනුවට රන්ජන් රාමනායක කරන RR show කියලා නළු නිළියෝ ගෙන්නගෙන කරන තවත් එක වැඩසටහනක් පටන් අරගෙන.

මෙහෙමයි ස්වර්ණවාහිනී මචන්...

ලංකාවේ ඔය කියන ප්‍රසිද්ධ නළු නිළියො ගායිකාවෝ ඔක්කොම පන්සීයක් විතර ඇති.

හැම නාලිකාවකම සතියකට අඩුම ගාන එක තරු වැඩසටහනක් හරි තියෙනවාමයි.

ඒ එකකට ඔය කියපු 500යෙන් හයක් හතක් ගෙන්නනවා.

එකම සෙට් එක මාස තුන හතරකට සැරයක් ආයේ ආයේ රොටේට් වෙවී උන්ගේ එකම පරණ කතා ටික අලුත් ඒවා වගේ ආයේ ආයේ කියනවා.

බන්දු සමරසිංහගේ ෂර්ට් එකේ කතාව,

පින්පොන්ගේ ආදර කතාව,

මෙකී නොකී ලා ලා ලා බ්ලා ලා ලා කතා දැන් ගොඩක් ඒවා අහලා අහලම දැන් අපිට කට පාඩම් මචන්.

උන්ට කියලා ලැජ්ජත් නැහැ..

අපිට අහලා ලැජ්ජත් නැහැ...

උඹලට පෙන්නලා ලැජ්ජත් නැහැ.....

අනේ මන්දා එනිවේ.

සතියටම තිබ්බ ඉංග්‍රීසි ෆිල්ම් දෙකෙන් එකක් අයින් කරලා ඒ වෙනුවට

සතියකට තියෙන දහයක් පහළවක් වෙච්ච තරු වැඩසටහන් වලට තවත් එකක් එකතු කරලා.

ඇත්තටම ඕවයේ තියෙන්නේ පසුතලයේ වෙනස් විතරයි බන්. අනිත් ඔක්කොම වෙනසක් නැහැ ලොකුවට.

ඒ නිසා කරුණාකරලා අර තිබ්බා වගේම සෙනසුරාදා රෑ 09.30 ඉංග්‍රීසි ෆිල්ම් එක ආයේ දාලා දියල්ල ෆ්‍රෙන්ඩ්ස්.

මේ ලංකාවේ දශමෙකින් හරි තවත් ඉන්න හිතෙන රටක් කරපල්ලා.

[QUOTE="todd2231048, post: 29584574, member: 96568"] මචං ස්වර්ණවාහිනී, ලංකාවේ ගොඩක් මිනිස්සු බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් නිදහසේ ටීවී එක බලන්නේ සෙනසුරාදා රෑට විතරයි. (මගේ මතයක් විතරයි) ලෝකෙම අල්ලන්නයි... ජාත්‍යන්තරය ජය ගන්නයි ඕනෙ... කිය කිය උඹල මාධ්‍ය පුරාම දැඟලුවට මුළු ලංකාවෙම තියෙන ඔය ප්‍රසිද්ධයි කියන නාලිකා ඔක්කොම ගත්තත් සතියකටම ඉංග්‍රීසි ෆිල්ම් පෙන්නන්නෙ දෙකක් විතරයි. ඔය ප්‍රසිද්ධයි කියන හැම චැනල් එකකම අඩුම ගානේ දවසකට ෆිල්ම් එකක් හෝ දෙකක් පෙන්නනවාමයි. උඹලා ඔක්කෝම එකතු වෙලා ෆිල්ම් සීයක් විතර සතියකට පෙන්නද්දි ඉංග්‍රීසි ෆිල්ම් තියෙන්නේ දෙකයි. එකක් තමයි සෙනසුරාදා ස්වර්ණවාහිනියේ රෑ 09.30 ගියපු එක. අනික ITN එකේ සෙනසුරාදා රෑ 10.30 යන එක. මෑතක ඉඳලා ස්වර්ණවාහිනිය ඒකත් නවත්තලා. ඒ වෙනුවට රන්ජන් රාමනායක කරන RR show කියලා නළු නිළියෝ ගෙන්නගෙන කරන තවත් එක වැඩසටහනක් පටන් අරගෙන. මෙහෙමයි ස්වර්ණවාහිනී මචන්... ලංකාවේ ඔය කියන ප්‍රසිද්ධ නළු නිළියො ගායිකාවෝ ඔක්කොම පන්සීයක් විතර ඇති. හැම නාලිකාවකම සතියකට අඩුම ගාන එක තරු වැඩසටහනක් හරි තියෙනවාමයි. ඒ එකකට ඔය කියපු 500යෙන් හයක් හතක් ගෙන්නනවා. එකම සෙට් එක මාස තුන හතරකට සැරයක් ආයේ ආයේ රොටේට් වෙවී උන්ගේ එකම පරණ කතා ටික අලුත් ඒවා වගේ ආයේ ආයේ කියනවා. බන්දු සමරසිංහගේ ෂර්ට් එකේ කතාව, පින්පොන්ගේ ආදර කතාව, මෙකී නොකී ලා ලා ලා බ්ලා ලා ලා කතා දැන් ගොඩක් ඒවා අහලා අහලම දැන් අපිට කට පාඩම් මචන්. උන්ට කියලා ලැජ්ජත් නැහැ.. අපිට අහලා ලැජ්ජත් නැහැ... උඹලට පෙන්නලා ලැජ්ජත් නැහැ..... අනේ මන්දා එනිවේ. සතියටම තිබ්බ ඉංග්‍රීසි ෆිල්ම් දෙකෙන් එකක් අයින් කරලා ඒ වෙනුවට සතියකට තියෙන දහයක් පහළවක් වෙච්ච තරු වැඩසටහන් වලට තවත් එකක් එකතු කරලා. ඇත්තටම ඕවයේ තියෙන්නේ පසුතලයේ වෙනස් විතරයි බන්. අනිත් ඔක්කොම වෙනසක් නැහැ ලොකුවට. ඒ නිසා කරුණාකරලා අර තිබ්බා වගේම සෙනසුරාදා රෑ 09.30 ඉංග්‍රීසි ෆිල්ම් එක ආයේ දාලා දියල්ල ෆ්‍රෙන්ඩ්ස්. මේ ලංකාවේ දශමෙකින් හරි තවත් ඉන්න හිතෙන රටක් කරපල්ලා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom