bade bath wage... meke hama akurakata thank you machan. ona pukak una den kiyala kiyala danna puluwan...eki bari welawakwat tharaha unoth eka ita wadiya amarui hithata...eka nisa oya hitapu vidihata hitiyanam hari wage....බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ...
කවියක් ලියල දීපන්. (උබට ලියන්න බැරි නම් යාලුවෙක්ට කියල ලියවගනින්)
අන්තිම හරියට මන් උඩ දාල තියෙන පදය වගේ එකක් දාපන්.
මන් නම් ඔහොම ඉඳලා ඉඳලා ඉඳලා බැරිම තැන....දවසක් ගිහිල්ලා ඇහුවා. හරියටම 2011 ජනවාරි 31. ටික දවසක් සෙට් වෙන පැත්තට තිබ්බා. ඊට පස්සෙ කැමති නෑ කියලා කිව්වා.
උබට සෙට් වෙන්නෙ නැත්නම් ඒකිව අමතක කරපන්. උබ දන්නෙ නෑනෙ ඔය උබ වගේම තව කීදෙනෙක් ඔය කෙල්ල ගැන හිතාගෙන ඉන්නවාද කියලා.
අනික උබේ ජීවිතේ ආතල් එක තියෙන්නෙ ඒක පාර්ශවික ආදරේක නෙමෙයි. ඒකිව පේන්නෙ, ඇහෙන්නෙ නැති, දකින්නෙ නැති විදියට ජීවත් වෙයන්.
උබත් ආදරේ විඳින්න ඕනෙ. උබ දැන් ඒ කෙල්ලට ලව් කරනවා වගේ උබට ලව් කරන කෙල්ලෙක් සෙට් උන දවසට ඒකිත් එක්ක ඉඳපන්.
------ Post added on Sep 16, 2022 at 7:33 PM
ela machan thank you.Hithala balala hoda widiyak karahan machn.good luck
------ Post added on Sep 16, 2022 at 8:24 PM
)