Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
It's like seeing an old friend again after so many years.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

still can

qw4hd-dqcrg-hm64m-6gjrk-8k83t

ඒ කාලෙ ඉඳං මට touch typing පුලුවන්. typing master කියලා පොඩි ගේම් එකක් තිබුනා ඒකෙන් ඉගෙන ගත්තෙ

මම ගමේ සිංහලුන්ගෙ කම්පියුටර් හදලා දෙනවා ඒ කාලෙ. සල්ලි ගන්නෙ නැහැ, ආතල් එකට කරේ. මගේ ලඟ පත CD ඇල්බම් එකක් තිබුනා එක එක සොෆ්ට්වයා, game, සිංදු එහෙම දාල, ඒකත් අරගෙන යන්නෙ.

වින්ඩෝස් සෙටප් එක අර ඒකෙ එන මැසේජ් එක බලාගන්නත් කලින් සට සට ගාල partition options ටික මසල් මෙමරියෙන් සිලෙක්ට් කරලා, ස්ක්රින් එක දිහා බලන්නෙ නැතිව කීබෝඩ් එක දිහා බලන්නෙ නැතිව කතා කරන ගමන් වෙන පැත්තක් බලාගනෙ key එක ටයිප් කරනවා දැක්කම ඒ කාලෙ ගමේ සිංහලුන්ට හික් ගෑවෙනවා.

[QUOTE="infernocus, post: 31728064, member: 588217"] still can qw4hd-dqcrg-hm64m-6gjrk-8k83t ඒ කාලෙ ඉඳං මට touch typing පුලුවන්. typing master කියලා පොඩි ගේම් එකක් තිබුනා ඒකෙන් ඉගෙන ගත්තෙ මම ගමේ සිංහලුන්ගෙ කම්පියුටර් හදලා දෙනවා ඒ කාලෙ. සල්ලි ගන්නෙ නැහැ, ආතල් එකට කරේ. මගේ ලඟ පත CD ඇල්බම් එකක් තිබුනා එක එක සොෆ්ට්වයා, game, සිංදු එහෙම දාල, ඒකත් අරගෙන යන්නෙ. වින්ඩෝස් සෙටප් එක අර ඒකෙ එන මැසේජ් එක බලාගන්නත් කලින් සට සට ගාල partition options ටික මසල් මෙමරියෙන් සිලෙක්ට් කරලා, ස්ක්රින් එක දිහා බලන්නෙ නැතිව කීබෝඩ් එක දිහා බලන්නෙ නැතිව කතා කරන ගමන් වෙන පැත්තක් බලාගනෙ key එක ටයිප් කරනවා දැක්කම ඒ කාලෙ ගමේ සිංහලුන්ට හික් ගෑවෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom