It's not looking good for the සුද්දිලු මචං

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,504
    113
    Preliminary investigation එකේ තොරතුරු අනුව දනුෂ්කට දාලා තියෙන sexual assault counts 4 න් අඩුම ගාණෙ 3 ක්වත් baseless කියලා පෙනී ගිහින්ලු බං. (ඔව් ඔව්, මේ කියන්නෙ 4 පාරක් හිකුව මගුලක් නෙවෙයි, නඩු පවරපු කරුණු 4 ක්) මේ කියන්නෙ verdict එක නෙවෙයි, හැබැයි law enforcement, investigation හරියට ක්‍රියාත්මක වෙන රටක ගොඩක් දේවල් බලපු ගමන් යන අත අඳුරගන්න අමාරු නෑනෙ.

    ප්‍රශ්නය තියෙන්නෙ 3 වෙනි count එකේ. එ‍් කියන්නෙ unprotected කරද්දි informed consent තිබුණද නැද්ද කියන එක. පේන විදිහට එ‍් ගැනත් එයා එ‍් වෙලාවෙ මොනවත් කියලා නෑ. අකමැත්තෙන් හිටියා කියල කිව්වට එ‍්කට proof මොනවා හරි තියෙන්න ඕන කියලා පිළි ගැනීමක් තියෙනවා. විශේෂයෙන්ම අනිත් කෙනාට එ‍් බව දැනුම් දුන්නාම ප්‍රතික්ෂේප කරාද කියන එක.

    පස්සෙ කතා කරලා argument එකක් ගිහින් ඊට පස්සෙ තමයි අදාළ කාන්තාව පැමිණිල්ල කරලා තියෙනවා කියල කියන්නෙ. (මේක අනිත් පැත්තෙන් corroborate කරලා නැහැ. හැබැයි communication සාක්ෂිවලින් හරියටම දැන ගන්න පුළුවන් වෙයි)

    කෙනෙක්ගෙ safety එකට තර්ජනයක් වෙන වෙලාවක අනිවාර්යයෙන්ම sexual assault ගැන දැනුම් දෙන්න වෙලාවක් යන එක භාර ගන්න පුළුවන්. හැබැයි එහෙම environment එකක් තිබුණ බව පෙන්නුම් කරන්න ඕන. එහෙම වුණොත් හරි අ‍ැති. හැබැයි මේකත් පේන විදිහට corroborate කරන්න ලේසි නැති වෙයි. හරිම friendly, common වටපිටාවක මේක වුණ පාටක් තියෙන්නෙ.

    ක්‍රිකට් tour එකක් ගිහින් ඉද්දි මේවා කරපු එකේ හරි වැරැද්ද සම්පූර්ණයෙන්ම වෙනමම කාරණයක්. එ‍්ක SLC, ICC වගේ අදාළ අ‍ායතන බලා ගනියි. හැබැයි දනුෂ්ක ගැන ඔස්ට්‍රේලියානු නීතියට අදාළ වෙන ලිංගික බලහත්කාරකම්, සහ සමහර තැන්වල කෙළින්ම දූෂණය කරා කියල තිබුණ චෝදනා සම්පූර්ණ අනිත් පැත්ත හැරෙන පාටක් තියෙන්නෙ.

    මේ වගේ දේකදි ගැහැණු කෙනා එල්ල කරන චෝදනාවට ඉඩක් ලබා දෙන එක ගොඩක් වටිනවා. හැබැයි එ‍්ක abuse කරන අයත් නැතිවම නෙවෙයි. ඉතින් එ‍් චෝදනාවල පදනම ගැනත් හොයලා බලන එක වටිනවා.

    මාස දෙකක් remand ඉන්නත් හේතුව out of court settlement එක දනුෂ්ක ප්‍රතික්ෂේප කරපු එක. එ‍් ව‍ගේම පැමිණිලි පාර්ශවය මේකෙ මාධ්‍ය අ‍ාවරණය අඩු කරන්න try කරන පාටකුත් තියෙනවා. දනුෂ්කගෙ පැත්තෙන් මේක අ‍ැදගෙන යන්න තීරණය කරපු එක සලකා බලන්න වටින කරුණක්.

    මේක ඉතින් මගෙ මතය විතරයි. හැබැයි පේන විදිහට මේ සිද්ධියෙන් දනුෂ්කයා නිදහස් වෙන පාටක් තියෙන්නෙ. අනිවාර්යයෙන්ම tour එක මැද්දෙ මේක වුණ එක ගැන ප්‍රශ්නයක් තියෙයි. හැබැයි බලහත්කාරයෙන් මොකක් හරි කරාද කියන එක ගැන නම් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා.

    ඉතින් title එකේ වගේම මේක සුද්දිට එච්චර හොඳ විදිහකින් විසඳෙයි කියල හිතන්න අමාරුයි. 👍
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපෝ උබ වගේම ශාපයක් ඕකුන්. නිකන් හරි ඇතුලේ තියන්න ඕනි
    නැත්තං ආයේ team එකට එනවා
    අනිත් එවුන් discipline හැදෙන්නත් එක්ක කෙළවෙන්න ම ඕනි 😒
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,504
    113
    සුද්දිට කෙසේ වෙතත් දනුෂ්කටයි ලංකාවටයි ලොකු ඩැමේජ් එකක් වුනා
    එ‍්ක ඉතින් ඊළඟ වටය තමයි. අනිවාර්යයෙන්ම damage claim එකකුත් යන්න ඉඩ තියෙනවා.

    අපෝ උබ වගේම ශාපයක් ඕකුන්. නිකන් හරි ඇතුලේ තියන්න ඕනි
    නැත්තං ආයේ team එකට එනවා
    අනිත් එවුන් discipline හැදෙන්නත් එක්ක කෙළවෙන්න ම ඕනි 😒
    Tour එකේ කරපු එක සම්පූර්ණ වැරදියි. එ‍්ක අහන්න දෙයක් නෑ. හැබැයි මෙතන ඔස්ට්‍රේලියානු නීතිය යටතෙ විසඳන ප්‍රශ්නය තියෙන්නෙ sexual assault ගැන. උඹ කියන එක SLC, ICC විනය කමිටුවලින් විසඳගනියි. 👍
    ------ Post added on Nov 8, 2022 at 7:52 PM
     
    • Like
    Reactions: vali aththa

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එ‍්ක ඉතින් ඊළඟ වටය තමයි. අනිවාර්යයෙන්ම damage claim එකකුත් යන්න ඉඩ තියෙනවා.


    Tour එකේ කරපු එක සම්පූර්ණ වැරදියි. එ‍්ක අහන්න දෙයක් නෑ. හැබැයි මෙතන ඔස්ට්‍රේලියානු නීතිය යටතෙ විසඳන ප්‍රශ්නය තියෙන්නෙ sexual assault ගැන. උඹ කියන එක SLC, ICC විනය කමිටුවලින් විසඳගනියි. 👍
    ------ Post added on Nov 8, 2022 at 7:52 PM

    SLC විනය කමිටු 🤣 විහිළු කරන්න එපා indrajith
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,504
    113
    SLC විනය කමිටු 🤣 විහිළු කරන්න එපා indrajith
    මොන ලබ්බකින් කරත් එ‍්ක ඔස්ට්‍රේලියානු නීතියට අදාළ නෑ. 👍
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ වැඩ කරන්නේ දනුෂ්කයා සල්ලි දීලා ගත්තු PR team එකේ වත් ද ?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඇසින් දුටු සාක්ෂි නැද්ද බන්? නඩුව දිනුවොත් ලොකු වන්දියක් ඉල්ලන්න ඕන.
     
    • Haha
    Reactions: Emarald

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,140
    113
    සුද්දිට කෙසේ වෙතත් දනුෂ්කටයි ලංකාවටයි ලොකු ඩැමේජ් එකක් වුනා
    ඕක Professional Tour එකක් අතරතුර Tinder Dates යන්න හිතපු වෙලාවෙම Damage එක වෙලා ඉවරයි.

    ගෑනිනම් බොරුව කියල මූන බැළුවම පේනව. 😅
     
    • Like
    Reactions: iworld

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒකිට ලේසි වෙන එකක් නෑ වගේ, උන් දෙන්නගෙ පික්ස් එහෙමත් තිබ්බ නේ :P වැඩට යන්නත් නෑ යකෝ ඉන්දියන් කාරයොයි සුද්දොයි අහනව මාර වැඩේ නේද උනේ කියල රෙදි ඉල්ලේ 😅 උන්ටත් ඕන නැති ලබ්බක් නෑ... අරූට ආයෙ කාලයක් යනකන් ක්‍රිකට් ගහන්න නොදී හරි මොකක් හරි දැනෙන රිදෙන පනිශ්මන්ට් එකක් දෙන්න ඕන, හැබැයි සුද්දිට ඒකිගෙ රිටයර්මන්ට් ප්ලෑන් එක මේක පිටින් දාල ගොඩදාගන්න දෙන්න බෑ, මොකෝ මූ පාරෙ යන එකක් උස්සං ගිහිං කරා නෙවෙයි නෙ...
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    උඹට HPDවත්ද බන් මෙච්චර මේ එක එක ඒවා දදා attention එක ගන්න ගිහින් චාටර් වෙන්නේ? official news site එකකවත් කිසිම දෙයක් දාලා නෑ හැබයි උඹ දන්නවා ඔක්කොම වෙන දේවල් :unsure:
     
    • Like
    Reactions: Ozone4 and Sen-lu

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මාස දෙකක් remand ඉන්නත් හේතුව out of court settlement එක දනුෂ්ක ප්‍රතික්ෂේප කරපු එක

    මාස දෙක රිමාන්ඩ් කලේ flight risk නිසා කියල අධිකරණයෙන් කිව්වෙ.

    කෙල්ල සෙට්ල් කරන්න කැමති උනා කියල කොහෙන් එනවද කවුරු කිව්වද කියල නොදන්න කතා නිසා හතර පාරක් ඉන්‍ටර්කෝස් පාට් 2 වෙන්න යන්නෙ. අන්න දැනටමත් වැඩේ පටන් අරන් ලෙඩ්ඩු ටික.
     

    Similar threads