Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
It's official: Apple will make iPhones in India
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]67573[/ATTACH]

ඇපල් සමාගම දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ අයි ෆෝන් (iPhone) ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගනිමින් ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව මේ බව සඳහන් කර තිබෙනවා.

ඇපල් සමාගම ලබන අප්‍රේල් මාසයේ පටන් සිය මූලික නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන බව කර්ණාටක ප්‍රාන්ත ඇමතිවරු පවසන බවයි බී.බී.සී. පුවත් සේවය පවසන්නේ.

ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම 2% ක් වනවා.

දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන සැම්සුන් ජංගම දුරකතන සඳහා ඉන්දීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම හා සැසඳීමේදී එය ඉතාමත් අඩු අගයක් වනවා.

කර්ණාටක ප්‍රාන්තයේ සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බවක් ඇපල් සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කරනු ලැබ නැති නමුත් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම ප්‍රකාශ කොට තිබෙනවා.

[QUOTE="dimuthmike, post: 21210752, member: 264240"] [CENTER][ATTACH]67573._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Black"]ඇපල් සමාගම දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ අයි ෆෝන් (iPhone) ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගනිමින් ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව මේ බව සඳහන් කර තිබෙනවා. ඇපල් සමාගම ලබන අප්‍රේල් මාසයේ පටන් සිය මූලික නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන බව කර්ණාටක ප්‍රාන්ත ඇමතිවරු පවසන බවයි බී.බී.සී. පුවත් සේවය පවසන්නේ. ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම 2% ක් වනවා. දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන සැම්සුන් ජංගම දුරකතන සඳහා ඉන්දීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම හා සැසඳීමේදී එය ඉතාමත් අඩු අගයක් වනවා. කර්ණාටක ප්‍රාන්තයේ සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බවක් ඇපල් සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කරනු ලැබ නැති නමුත් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම ප්‍රකාශ කොට තිබෙනවා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://a.amz.mshcdn.com/assets/header_logo.v2.as.dark-13f3c1bb1c0ec38f22f248c08afaed44.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom