It's official: Apple will make iPhones in India

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    k.jpg


    ඇපල් සමාගම දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ අයි ෆෝන් (iPhone) ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගනිමින් ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.

    දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව මේ බව සඳහන් කර තිබෙනවා.

    ඇපල් සමාගම ලබන අප්‍රේල් මාසයේ පටන් සිය මූලික නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන බව කර්ණාටක ප්‍රාන්ත ඇමතිවරු පවසන බවයි බී.බී.සී. පුවත් සේවය පවසන්නේ.

    ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම 2% ක් වනවා.

    දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන සැම්සුන් ජංගම දුරකතන සඳහා ඉන්දීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම හා සැසඳීමේදී එය ඉතාමත් අඩු අගයක් වනවා.

    කර්ණාටක ප්‍රාන්තයේ සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බවක් ඇපල් සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කරනු ලැබ නැති නමුත් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම ප්‍රකාශ කොට තිබෙනවා.



    header_logo.v2.as.dark-13f3c1bb1c0ec38f22f248c08afaed44.png
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,987
    113
    අව්ලක් නෑ ලංකාවේ ඉන්න ඇපල් ෆෑන් බෝයිලා හිතාගෙන ඉන්නේ iPhone ඇමරිකාවේ හදල එවනවා කියලනේ :rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක විතරයි බේරිල තිබුනෙ දැන් ඒකටත් හරි වගේ....
    BTW Im not an apple phone user!!
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් මේකේ හරි ලොකුවට පොශ් කතා කියන ඉන්දියාව චාටර් කියන ඩැල් කීයක් බීඇම්ඩබ්ලිව් බයික්, හොන්ඩා බයික්, හාලි ඩේවිඩ්සන්, යමහා පදින උන්ද? තව කීයක් උන් උදේට වොල්වො සීටීබී බස් එකේ වැඩට යන උන්ද? තව කීයක් උන් බීඇම්ඩබ්ලිව්, වෙසල්, ඇලියොන්, ප්‍රිමියො ඇක්වා පදින උන්ද?