Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
It's Our Time to Build Our 🇱🇰
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තූති මචන්.

ප්‍රශ්නය් : අවස්ථිතිය. මෝටරේ නැවතිලා තියෙන්නෙ.

පිළිතුර: වැඩි බලයක් යොදවල මෝටරේ දුවන තත්වෙට පත් කරනවා. ඊට පස්සෙ ආයේ එහෙම බලයක් ඕනෙ නෑ.

හැම කොන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ම මූලිකව කරන්නෙ පට්ට මහන්සි වෙලා ඔය මෝටරේ කරකවනවා. ඊට පස්සෙ ඒ ක්රියේටව ෆෑන් බේස් එකක් අඳුන ගන්නවා.

මේක මම මට කරන එකක් නෙමෙයි මචන්. අද ලංකාවෙ කී දෙනෙක් ඩොලර්ස් ගේනවද ඉන්ඩිවිජුවල්. ඒත් ඒකෙන් ලංකාවෙ ඩොලර් පූල් එකට දැනෙන්නෙ දෙයක් කරන්න පුලුවන් උනාද? කවුද හරියටම කියන්නෙ මම මෙච්චරක් මේ මාසෙ ගෙනාව කියල ?

මම මේ කරන්නෙ ස්ට්‍රීම් එකක් හදන එක මචන්. මට මුදල් ඕනෙ නං මම මේ රටෙන් ගිහින් අවුරුදු ගානක් වෙනවා. මෙහෙම නිකන් පරිප්පු කන්න ඕනෙ නෑ. මම තනියම ගොඩ යනව නං මෙහෙම කතා අහ අහ වචනෙකින්වත් හයියක් තල්ලුවක් නැති රටක ඉන්නෙ නෑ මචන්.

දියුනු විදියට විදියට හිතන, තව මනුස්සයෙක්ට ගරු කරන, රැකියාව හරියට කරල මුදල් හම්බ කරල, පිං දහමුත් කරගන්න රටවල් මේ ලෝකෙ කොච්චර තියෙනවද?

ඒත්, මට ඕනෙ අන්න එතන්ට අපේ රටේ මිනිස්සුත් හැදෙනව දකින එක. ඒකට අ මිනිස්සුන්ට ඕන මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ වෙන්න.

උඹලට ප්‍රශ්නෙ සබ්ස්4සබ්ස් නෙහ් නේද? හරි සබ්ස්ක්‍රයිබ් කරන්න කියන කන්ඩිශන් එක අයින් කරනවා කොන්ටෙන්ට් ක්රියේටර්ස්ල්ට . මම ඉන්ටර්නැශනල් යුනීක් සබ්ස්ක්රයිබර්ස්ලයි වීව්සුයි ගේන්නන්කො. එතකොට හරිනෙ වැඩේ.

සඳරු තත්සරට පුලුවන් නං, වීඩියෝ පොඩි ගානකින් 1M යන්න අපේ මිනිස්සු අතර අයිකිවු එක තියෙන තව 10 දෙනෙක් හොයාගන්නවා. උන්ව හදනවා. මම මේක කරනවාමයි. මගෙ රට වෙනුවෙන් මම් මේක කරනවාමයි.

උඹලට ස්තූති මචංල. තෙරුවන් සරණයි

වාසනාව කියන්නෙ උරඟා බලන්න ඕන දෙයක් නේද මිත්‍රයා. නන්ද කුමාරය වෙනස් වුනා නං අපිට අයිතියක් නෑ තව කෙනෙක් වෙනස් නොවෙයිද වෙයිද කියල හිතන්න. හැබැයි අපිට ඒ වෙනුවෙන් අපේ වගකීම ඉටු කරල බලන්න පුලුවන් කියලයි මම හිතන්නෙ. මොකද අවසානෙට අපි එක එක්කෙනා කරපු දේවල් ගෙනියන්නෙ අපි එක එක්කෙනා තනි තනියෙම. හැදෙන එකෙක් හැදෙයි. හැදෙන එකාට උදව් කළාම හිතට සතුටුයි.

------ Post added on [DATETIME="UT"]1653865501[/DATETIME]

Adow adow machan yaman BM canteen eka paththe avocado ekak bona gaman kaiyak gahamu

------ Post added on [DATETIME="UT"]1653865773[/DATETIME]

Don't waste sign boards to earn subscribers huh huh haaaa... Maniya washed so many clothes of international Content creators to earn international subscribers. Also washes so many clothes of shit D@ with hasitha nowadays. I'm not going to follow this concept brother. Subs 4subs never gives anyone views. It's very old fashion & outdated. Usual people tries at the beginning like your mentality thinks. But, researches go beyond.

Read

vidIQ: Boost Your Views And Subscribers On YouTube

Matti Haapoja

etc...

------ Post added on [DATETIME="UT"]1653865878[/DATETIME]

[QUOTE="nidarsha91, post: 27780352, member: 308920"] [SIZE=5]ස්තූති මචන්. ප්‍රශ්නය් : අවස්ථිතිය. මෝටරේ නැවතිලා තියෙන්නෙ. පිළිතුර: වැඩි බලයක් යොදවල මෝටරේ දුවන තත්වෙට පත් කරනවා. ඊට පස්සෙ ආයේ එහෙම බලයක් ඕනෙ නෑ. හැම කොන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ම මූලිකව කරන්නෙ පට්ට මහන්සි වෙලා ඔය මෝටරේ කරකවනවා. ඊට පස්සෙ ඒ ක්රියේටව ෆෑන් බේස් එකක් අඳුන ගන්නවා. මේක මම මට කරන එකක් නෙමෙයි මචන්. අද ලංකාවෙ කී දෙනෙක් ඩොලර්ස් ගේනවද ඉන්ඩිවිජුවල්. ඒත් ඒකෙන් ලංකාවෙ ඩොලර් පූල් එකට දැනෙන්නෙ දෙයක් කරන්න පුලුවන් උනාද? කවුද හරියටම කියන්නෙ මම මෙච්චරක් මේ මාසෙ ගෙනාව කියල ? මම මේ කරන්නෙ ස්ට්‍රීම් එකක් හදන එක මචන්. මට මුදල් ඕනෙ නං මම මේ රටෙන් ගිහින් අවුරුදු ගානක් වෙනවා. මෙහෙම නිකන් පරිප්පු කන්න ඕනෙ නෑ. මම තනියම ගොඩ යනව නං මෙහෙම කතා අහ අහ වචනෙකින්වත් හයියක් තල්ලුවක් නැති රටක ඉන්නෙ නෑ මචන්. දියුනු විදියට විදියට හිතන, තව මනුස්සයෙක්ට ගරු කරන, රැකියාව හරියට කරල මුදල් හම්බ කරල, පිං දහමුත් කරගන්න රටවල් මේ ලෝකෙ කොච්චර තියෙනවද? ඒත්, මට ඕනෙ අන්න එතන්ට අපේ රටේ මිනිස්සුත් හැදෙනව දකින එක. ඒකට අ මිනිස්සුන්ට ඕන මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ වෙන්න. උඹලට ප්‍රශ්නෙ සබ්ස්4සබ්ස් නෙහ් නේද? හරි සබ්ස්ක්‍රයිබ් කරන්න කියන කන්ඩිශන් එක අයින් කරනවා කොන්ටෙන්ට් ක්රියේටර්ස්ල්ට . මම ඉන්ටර්නැශනල් යුනීක් සබ්ස්ක්රයිබර්ස්ලයි වීව්සුයි ගේන්නන්කො. එතකොට හරිනෙ වැඩේ. සඳරු තත්සරට පුලුවන් නං, වීඩියෝ පොඩි ගානකින් 1M යන්න අපේ මිනිස්සු අතර අයිකිවු එක තියෙන තව 10 දෙනෙක් හොයාගන්නවා. උන්ව හදනවා. මම මේක කරනවාමයි. මගෙ රට වෙනුවෙන් මම් මේක කරනවාමයි. උඹලට ස්තූති මචංල. තෙරුවන් සරණයි [/SIZE] [HR][/HR] [SIZE=5]වාසනාව කියන්නෙ උරඟා බලන්න ඕන දෙයක් නේද මිත්‍රයා. නන්ද කුමාරය වෙනස් වුනා නං අපිට අයිතියක් නෑ තව කෙනෙක් වෙනස් නොවෙයිද වෙයිද කියල හිතන්න. හැබැයි අපිට ඒ වෙනුවෙන් අපේ වගකීම ඉටු කරල බලන්න පුලුවන් කියලයි මම හිතන්නෙ. මොකද අවසානෙට අපි එක එක්කෙනා කරපු දේවල් ගෙනියන්නෙ අපි එක එක්කෙනා තනි තනියෙම. හැදෙන එකෙක් හැදෙයි. හැදෙන එකාට උදව් කළාම හිතට සතුටුයි. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1653865501[/DATETIME][/SIZE] [HR][/HR] Adow adow machan yaman BM canteen eka paththe avocado ekak bona gaman kaiyak gahamu [IMG alt="season 3 cheers GIF by Berlin Station"]https://media2.giphy.com/media/fs0euB9Hk4Et3HP18b/200.gif[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1653865773[/DATETIME][/SIZE] [HR][/HR] Don't waste sign boards to earn subscribers huh huh haaaa... Maniya washed so many clothes of international Content creators to earn international subscribers. Also washes so many clothes of shit D@ with hasitha nowadays. I'm not going to follow this concept brother. Subs 4subs never gives anyone views. It's very old fashion & outdated. Usual people tries at the beginning like your mentality thinks. But, researches go beyond. Read [HEADING=2][URL='https://vidiq.com/']vidIQ: Boost Your Views And Subscribers On YouTube[/URL][/HEADING] [HEADING=2][URL='https://mattihaapoja.com/']Matti Haapoja[/URL][/HEADING] etc... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1653865878[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom