පෝන් එකේ තියෙන පොටෝස් වීඩියෝස් ලැප් එකට දාගන්න අයිටියුන්ස් වෙනුවට විකල්ප මොනවද තියෙන්නේ?කලින් පාවිච්චි කලේ EaseUS MobiMover කියන එක.ලගකදී ඉදලා ඒක ඕපන් කලාම "application unable to start correctly 0xc00005"කියලා එරර් එකක් එනවා.
වැඩක් කරගන්න ඕන වුනාම සැරින් සැරේ EaseUS MobiMover ඉන්ස්ටෝල් කරන්න වෙලා තියෙන්නේ.නැද්ද වෙන මොකුත් විසඳුමක් එහෙම.
වැඩක් කරගන්න ඕන වුනාම සැරින් සැරේ EaseUS MobiMover ඉන්ස්ටෝල් කරන්න වෙලා තියෙන්නේ.නැද්ද වෙන මොකුත් විසඳුමක් එහෙම.