Iwan paulusha (ඉවාන් පවුලුෂා) | EDM Cover | Remake | By REDA MUSIC🎙️🎶📻

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113

    මට මේ සිංදුවෙ තියෙන හයිප් එක තේරෙන්නෙ නෑනේ. ඇති ලස්සනකුත් නෑ ඒත් අහන අහන එකා මේක දන්නවා. ඉස්සර වැඩිය සිංදු නැති කාලේ ආපු එකක් නිසා හිට් වෙලාද?
     
    • Like
    Reactions: Reincarnator