Apple සමාගම දන්නවනේ, එයාලා ඉතින් අමුතු ගැජට් එවනවනේ කාලෙන් කාලෙට, එයාල අලුතෙන්ම එවන්න හිතන් ඉන්නෙ, Watch එකක්ලු, එ කියන්නේ ස්මාර්ට් watch එකක්, කොහොමද වැඩේ?, කොහොමහරි එකත් එයි, මේ watch එකට සිරි ඇප් එකත් අතුලත් වෙනවලු, iOS එකෙන් තමයිලු වැඩ කරන්නේ...
මෙන්න මෙහෙම පෙට්ටියක දාලලු එවන්නේ
