iyo SLT SLOW AI??

Nov 24, 2008
14,813
575
0
78
yakoo trc daanna epaaaaaaaaaaa

un crack karala speed ek aadu karanawa mageth etisalat ekak tibba trc check karanna issella 3 mbps tibba damm ata passe 2 tath aduei apita mehema nam ubalata kohoma adda


:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
nah ubata wikara:eek: 3g/4g nam area eke users la wadi wenna wadi wenna ubata ena brand with ekath share wea hinda adu wela athi
 

nadman

Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    ekane ban kiyanne..un kiyanawa..sir dan goverment eken kiyala thiyenne hama connection ekatama 20gb limit eka danna kiyala.bla bla..mama ahuwa mage eka dan 5years withara parani..ape agreement eke thyenne unlimited kiyalane kiyala.ethakota kiyanawa..apita karanna deyak na sir..oya naduwak danawanam TRC ekata wirudava danna..api wada karanne TRC eka kiyana widiyata kiayal aa:angry::angry::angry:

    unge boru mama danna widihata trc thamai kiwwe parana customerslata limit danna epa kiyala.limit daanawa nam godak over use karana evunta witharai danna puluwan.Trc ekata complain karanna.
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    මාව විස්වාස කරනවනං විතරක් බලන්ඩ.

    ඇස් ඇල් ටී එක ට්‍රාන්පේරන්ට් ප්‍රොක්සියක් දමා ඇත.
    (Squid Transparent Proxy) ඔබගේ පරිගණකයෙන් පෝට් 80 තුලින් අන්තර්ජාලයට යන සියළුම දත්ත මේ හරහා යයි.

    ඒකියන්නේ port 80 න් යන ඔක්කෝම ට්‍රැෆික් SLT පකයන්ට පේනවා.

    ඔය දාලා තියෙන proxy එකේ අවුල හන්දා තමයි දැළ ස්ලෝ වෙලා තියෙන්නනේ.

     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මාව විස්වාස කරනවනං විතරක් බලන්ඩ.

    ඇස් ඇල් ටී එක ට්‍රාන්පේරන්ට් ප්‍රොක්සියක් දමා ඇත.
    (Squid Transparent Proxy) ඔබගේ පරිගණකයෙන් පෝට් 80 තුලින් අන්තර්ජාලයට යන සියළුම දත්ත මේ හරහා යයි.

    ඒකියන්නේ port 80 න් යන ඔක්කෝම ට්‍රැෆික් SLT පකයන්ට පේනවා.

    ඔය දාලා තියෙන proxy එකේ අවුල හන්දා තමයි දැළ ස්ලෝ වෙලා තියෙන්නනේ.



    oba mata wiswaasai:baffled::rofl:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ou ban........750mB DL wenawa thawma ude 8 ta damme..thama downloading...

    750mb DL wenna 8hr yanwa..only on SLT

    :D