මෙන්න මේක තමයි සහතික ඇත්ත !!!! මේ list එකට තව "පුහු අධි-තක්ෂේරුව" වත් එකතු වෙන්න ඕනේ ....
අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා :
1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
4. රාජපක්ෂ හැතිකරය
5. නිදහස් අද්‍යාපනය, ආකෘතිය හා ඒවටා ඇති පුහු fantasyය.
