Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
J.R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිනිගෙ ප්‍රතිපත්තිය උනෙ ජාතික ආර්ථික සංකල්පය.

ඒ කිව්වෙ රටෙම වවන් රටෙ උන්ට කවන්න.

ඒ වගෙම රටෙම දෙවල් හදන්න.

හොඳයි තමා ප්‍රතිපත්තිය. ගැටළුව මැතිණි සමාජවාදි වාමංශික සංකල්ප එක්ක තමා එව්වා කරෙ.

ඒ වගෙම න්‍යායාත්මක දැනුම තිබුණෙ නැහැ. එකපාර කරන්න ගියෙ. එක නිසා තමා ඔය දුක ඇති උනෙ.

පස්සෙ ජෙ ආර් උන්නැහෙ කලෙ බොර දියෙ මාළු බැවා

ක්‍රයිසිස් ඉස් ඇන් ඔපචුනිටි

මැතිණි බොග කරහම ඒක මන් හදන්නම් වගෙ කියලා ජේ ආර් 5/6 ක ජන වරමක් අරගෙන විධායක ජනාධිපති ලබ්බත් නිර්මාණය කලා

මන් අහලා තියෙන විදියට ජේ ආර් යුගයෙ තමා හොර ඡන්ද දාන්න, මැර දෙශපාලනය එහෙම පටන් ගත්තෙ.

ගොනවල සුනිල් කියලා මැරයෙක්ට සාම විනිසුරු පදවිය දුන්නාළු ,පොලිසියට දවස් 7 ක් නිවාඩු දීලා දෙමළ කොලාහලයක් ඇති කෙරෙවුනෙ මෙයාගෙ කාලෙළු .ඒ කාලෙ රට දාල ගිය දෙමළ උන් තමා ඩයස්පොරා එක විදියට අපිට අරින්නෙ.

උසාවියට ගල් ගැස්සෙව්වාළු,

අධ්‍යාපනය පවා කප්පාදු වෙන්නෙ මෙයාගෙ කාලෙ.

අපෙ උන් ඉතිං විවෘත ආර්ථිකෙන් ටී වී එක ගෙනාපු එක ගැන කිය කිය ජේ ආර් ව වර්ණනා කරනවා.

ඇමරිකාවට පු* දෙන්න ගිහින් ඉන්දියාව තරහා කරගත්තා.ඉන්දියාව එකෙ තරහට කලෙ කොටින්ට පුහුණුව දුන්නා ,

වඩමාරච්චි මෙහෙයුමෙන් ඉවර වෙන්න තිබ්බ යුද්දෙ මෙ හු*තා ගෙ වැඩ නිසා තමා ඇදි ඇදි ගියෙ.

සාහිත්‍ය කන්නද කියලා කියලා තියෙනවාළු එක සැරයක්.

හෙතුව දන්නෙ නැහැ. දන්න උන් කියපල්ලා ඒ ඇයි කියලා

අද රට තියෙන තත්වෙට පත්වුණෙ ජේ ආර් උන්නැහෙගෙ වැඩ නිසා.

මහින්දලා හොරු නම් හොරුන්ව බිහි කරපු දෙශපාලන ක්රමවෙදයෙ පුරොගාමීයා තමා ඔය ජේ ආර්.

දැන් පොරගෙ බැණා ඉතුරු ටික හමන්නලා දානවා.

[QUOTE="Dothraki, post: 23966733, member: 567236"] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3]මැතිනිගෙ ප්‍රතිපත්තිය උනෙ ජාතික ආර්ථික සංකල්පය. ඒ කිව්වෙ රටෙම වවන් රටෙ උන්ට කවන්න. ඒ වගෙම රටෙම දෙවල් හදන්න. හොඳයි තමා ප්‍රතිපත්තිය. ගැටළුව මැතිණි සමාජවාදි වාමංශික සංකල්ප එක්ක තමා එව්වා කරෙ. ඒ වගෙම න්‍යායාත්මක දැනුම තිබුණෙ නැහැ. එකපාර කරන්න ගියෙ. එක නිසා තමා ඔය දුක ඇති උනෙ. පස්සෙ ජෙ ආර් උන්නැහෙ කලෙ බොර දියෙ මාළු බැවා ක්‍රයිසිස් ඉස් ඇන් ඔපචුනිටි මැතිණි බොග කරහම ඒක මන් හදන්නම් වගෙ කියලා ජේ ආර් 5/6 ක ජන වරමක් අරගෙන විධායක ජනාධිපති ලබ්බත් නිර්මාණය කලා මන් අහලා තියෙන විදියට ජේ ආර් යුගයෙ තමා හොර ඡන්ද දාන්න, මැර දෙශපාලනය එහෙම පටන් ගත්තෙ. ගොනවල සුනිල් කියලා මැරයෙක්ට සාම විනිසුරු පදවිය දුන්නාළු ,පොලිසියට දවස් 7 ක් නිවාඩු දීලා දෙමළ කොලාහලයක් ඇති කෙරෙවුනෙ මෙයාගෙ කාලෙළු .ඒ කාලෙ රට දාල ගිය දෙමළ උන් තමා ඩයස්පොරා එක විදියට අපිට අරින්නෙ. උසාවියට ගල් ගැස්සෙව්වාළු, අධ්‍යාපනය පවා කප්පාදු වෙන්නෙ මෙයාගෙ කාලෙ. අපෙ උන් ඉතිං විවෘත ආර්ථිකෙන් ටී වී එක ගෙනාපු එක ගැන කිය කිය ජේ ආර් ව වර්ණනා කරනවා. ඇමරිකාවට පු* දෙන්න ගිහින් ඉන්දියාව තරහා කරගත්තා.ඉන්දියාව එකෙ තරහට කලෙ කොටින්ට පුහුණුව දුන්නා , වඩමාරච්චි මෙහෙයුමෙන් ඉවර වෙන්න තිබ්බ යුද්දෙ මෙ හු*තා ගෙ වැඩ නිසා තමා ඇදි ඇදි ගියෙ. සාහිත්‍ය කන්නද කියලා කියලා තියෙනවාළු එක සැරයක්. හෙතුව දන්නෙ නැහැ. දන්න උන් කියපල්ලා ඒ ඇයි කියලා අද රට තියෙන තත්වෙට පත්වුණෙ ජේ ආර් උන්නැහෙගෙ වැඩ නිසා. මහින්දලා හොරු නම් හොරුන්ව බිහි කරපු දෙශපාලන ක්රමවෙදයෙ පුරොගාමීයා තමා ඔය ජේ ආර්. දැන් පොරගෙ බැණා ඉතුරු ටික හමන්නලා දානවා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom