J.V.P EKATA MOKADA UNE ?

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ජ.වි.පෙට මොකද උනේ ?
    පහුගියවර ආසන 23 බලයක් තිබ්බ ජවිපෙට
    මෙවර ලැබුනේ ආසන 3යි. ඡන්ද කොට්ඨාශ වලින් ඡන්ද 2500 වත් ගන්න බැරිවෙලා. ඒකට ප්ධානම හේතුව MT. සිල්වලාගේ,මොල්කාන්තලාගේ පුංචි මොලේට ජනතාවගේ හැගීම් තේරුම්ගන්න බැරිවෙච්ච එක. රට තීරනාත්මක මොහොතකට ඇවිල්ල තියන වෙලාවක කලයුතු දේ නොකර ඉබ්බාගතේ කුලප්පුනැටුවට ජනතාව මෝඩ නැහැ. කටමැද දොඩවන නායකයෝ නිසයි ඒ පක්ෂය අද අනාතවෙලා තියෙන්නෙ. ඔවුන් හිතන්නේ ජනතාව ඉස්සර වගේ මෝඩයි කියලා . 89 මානසිකත්වයෙන් ඉන්න ජවිපෙට ආයෙත් නැගිටීමක් නැහැ. හරියට Ltte එකට වගේම. මහලොකු දේශප්රේමියො හරිනම් කරන්න ඕනේ මේ රටේ ප්ධානම ගැටලුවක් වෙලා තිබ්බ මස්වැද්දා පරදවන එකට එකතුවෙන එක. එහෙම නොකිරීම නිසා ජවිපෙට හෙට ඉතුරු වෙන්නෙ දේශපාලනයේ වාටිය විතරයි.
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Good work Sri Lanka, JVP comprise bunch of idiots, No Private Uni <<No Open economy, Loosers!!!!
     
    lokunangi

    Member
    Mar 21, 2009
    335
    0
    0
    mona vunath jvp vage pakshyak tiyna eka vadagath un kavadavath unp eka vage indiavaty kotintai usa konda namve naa eka ekage horakan gana kiyannath kavruhari onane jvp eka gana velavata paw kiyala hitanava
     
    lokunangi said:

    Ekath Aththa....
    E nisa Thama Janathawa theeranaya karala thiyenne 1 k witharak denna..
    Mokada Seats keeyak thibbath mun karanne ke gahana eka witharai...
    Bt man hithanneth kegahanna hari un innath ona..
    Mokada wipakshaya durwala unama samahara andu nomaga yanna puluwan...
    Ekata 1k thibbama hodatama athi...
    :lol:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    UR1 said:
    Ekath Aththa....
    E nisa Thama Janathawa theeranaya karala thiyenne 1 k witharak denna..
    Mokada Seats keeyak thibbath mun karanne ke gahana eka witharai...
    Bt man hithanneth kegahanna hari un innath ona..
    Mokada wipakshaya durwala unama samahara andu nomaga yanna puluwan...
    Ekata 1k thibbama hodatama athi...
    :lol:

    attha machan habai dan ungen atthi wadak naha.kocchara helluwath sinuwe sadde naha.mokada eke mada kalla inne dan mehene.:)