J8 සහ S8 හොදයිද
Software ප්‍රශ්න නැතුව ගොඩක්කල් පවතිද? පොටෝ හොදද?
Rs.40000ta aduwen puluwanida
අද අපි Liberty Plaza එකේ ශොප් වලට ගියා..ඒ අය කිව්ව Softlogic එකේ warrenty දෙන්නෙ කියල..එතකොට ඒගොල්ලන්ගෙන් ගන්න ඕන ඇයි කෙනෙක් කෙලින්ම Softlogic එකෙන් ගන්න පුලුවන් නේද? Softlogic/Abans එකෙන් ගන්නැතුව ඇයි එහෙනම් පොඩි ශොප්වලින් ගන්නෙ ?
තව ශොප් එකකින් කිව්ව යුරෝප්,US වල ඩිස්ප්ලේ දාපු S7, S8 තියෙනවලු..ඒව දෙන්නම්ලු රු 35000-40000 අතර..ඒව ශුවර්ද
Thanks

Last edited: