Ja ela පැත්තේ ගංවතුර කේස් කොහොමද? හැම පැත්තකම වැස්ස කාලෙට ගංවුතර කේස් එනවද?
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,479 3,047 113 Apr 5, 2025 #1 Ja ela පැත්තේ ගංවතුර කේස් කොහොමද? හැම පැත්තකම වැස්ස කාලෙට ගංවුතර කේස් එනවද?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Apr 5, 2025 #3 කොටුගොඩ ජුන්ඩාවංසලා පැත්ත නං පොඩි පොදයක් ගියත් ඇට දෙක ගාවට වතුර Reactions: Naughty_kiththa
dilann Well-known member Jul 6, 2018 67,311 166,625 113 එකමත් එක රටක Apr 5, 2025 #6 දරුනුවටම වැස්සොත් ඇල පොඩ්ඩක් උතුරනවා ground එකට වගේ . කාලෙකින් එහෙම උනේ නෑ හැබැයි .
tharakaf Well-known member Oct 19, 2020 36,361 74,942 113 Apr 5, 2025 #7 Naughty_kiththa said: Ja ela පැත්තේ ගංවතුර කේස් කොහොමද? හැම පැත්තකම වැස්ස කාලෙට ගංවුතර කේස් එනවද? Click to expand... ඕවා හරියටම කියන්න බෑ බන්, එක පාරක් මුලු පලාතම යට උනා කටුනායක හිටන් 2011 වගේ. ඉස්සර යට නොවෙච්ච මාලඹේ කුනු වෙන්න යට උනා 2016/17 වගේ. කාලෙන් කාලෙට සමහර පලාත් යටවෙනවා. මම හිතන්නෙ අනවසර ඉදිකිරීම්, ගොඩ කිරීම් වගේ ඒවා නිසා තමා එහෙම වෙන්නෙ. Reactions: Naughty_kiththa
Naughty_kiththa said: Ja ela පැත්තේ ගංවතුර කේස් කොහොමද? හැම පැත්තකම වැස්ස කාලෙට ගංවුතර කේස් එනවද? Click to expand... ඕවා හරියටම කියන්න බෑ බන්, එක පාරක් මුලු පලාතම යට උනා කටුනායක හිටන් 2011 වගේ. ඉස්සර යට නොවෙච්ච මාලඹේ කුනු වෙන්න යට උනා 2016/17 වගේ. කාලෙන් කාලෙට සමහර පලාත් යටවෙනවා. මම හිතන්නෙ අනවසර ඉදිකිරීම්, ගොඩ කිරීම් වගේ ඒවා නිසා තමා එහෙම වෙන්නෙ.