නෙලුම් අල කන එක කේස් ද ආසනික් බැර ලෝහ සීන් උබල කන්නේ නැද්ද රස කෑමක් බන්
dilan_randika Well-known member Feb 18, 2015 4,128 4,123 113 Today at 5:12 PM #1 නෙලුම් අල කන එක කේස් ද ආසනික් බැර ලෝහ සීන් උබල කන්නේ නැද්ද රස කෑමක් බන් Reactions: Inigo Montoya
Brandy2020 Well-known member May 15, 2018 20,454 25,706 113 Today at 5:26 PM #2 ඉස්සර කෑවා.... දැන් නම් බයයි. කොහිල කාපන් Reactions: Inigo Montoya and dilan_randika
KSPathirana Well-known member Apr 22, 2015 7,804 9,933 113 Today at 5:31 PM #3 රසයිලු නේද. පොඩි කාලෙදි කිරි අම්මා උයල දීලා තියනවා මතකයි, රසක්නම් මතක නෑ. මොකක්ද බැරලෝහ කතාව? Brandy2020 said: ඉස්සර කෑවා.... දැන් නම් බයයි. කොහිල කාපන් Click to expand... ඇයි බය? කොහිල අලත් නියමයි දලුත් නියමයි. කොහිල දලුයි පරිප්පුයි එකට දාලා ඉව්වම ------ Post added on Aug 11, 2026 at 5:32 PM Reactions: Inigo Montoya and dilan_randika
රසයිලු නේද. පොඩි කාලෙදි කිරි අම්මා උයල දීලා තියනවා මතකයි, රසක්නම් මතක නෑ. මොකක්ද බැරලෝහ කතාව? Brandy2020 said: ඉස්සර කෑවා.... දැන් නම් බයයි. කොහිල කාපන් Click to expand... ඇයි බය? කොහිල අලත් නියමයි දලුත් නියමයි. කොහිල දලුයි පරිප්පුයි එකට දාලා ඉව්වම ------ Post added on Aug 11, 2026 at 5:32 PM
Yudewwa Well-known member Oct 8, 2023 3,429 4,858 113 12 minutes ago #4 කිරට හින්දල පට්ට රසයි බන්. මේ ලගදිත් කෑව. Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,908 13,327 113 35 Spain 8 minutes ago #5 මන් ආස තම්බලා සම්බලේ හදන්න. රට ළූණු කපල අමු මිරිස් කපල තක්කාලි කපල දාල හදන්න. මාර රසයි. ඔය නෙලුම් අලේ ගැන මෙහෙ කවුද විද්යාඥක් පරීක්ෂණ කරලා තිබ්බ. ආසනික් ප්රෂ්න නැහැ කියල.
මන් ආස තම්බලා සම්බලේ හදන්න. රට ළූණු කපල අමු මිරිස් කපල තක්කාලි කපල දාල හදන්න. මාර රසයි. ඔය නෙලුම් අලේ ගැන මෙහෙ කවුද විද්යාඥක් පරීක්ෂණ කරලා තිබ්බ. ආසනික් ප්රෂ්න නැහැ කියල.