Jacinda Ardern Resigns.....

priyade

Well-known member
  • Dec 2, 2017
    10,417
    6,065
    113
    newshub-ardern-1120.jpg
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    හරි මෝඩ ගෑනියෙක්. ගෙදර ජනේලයක් වත් හිබිලා නැත්ද එල්ලිලා ආතල් එකක් ගන්න
    ජසින්ඩා මෝඩ කෙනෙක් කියනවට වඩා කට්ට කෙනෙක් කියන එකයි මගේ හැඟීම.

    මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පාරිලිමේන්තු මැතිවරණෙ පැවැත්වෙනවා. ලේබර් පක්ෂය පරාද වෙන බවටත්, නැෂනල් පක්ෂය දිනන බවටත් මිනිසුන්ගේ කැමැත්ත පිළිබඳව කරන සමීක්ෂණ වලින් (Opinion polling) දැනටමත් පැහැදිලිවම පේනවා. විශාල අර්බුදයක් ඇති නොවුනොත්, ඒ සමීක්ෂණ වල පුරෝකථන නිවැරදියි.

    ඒ නිසා ඔක්තෝබර් වෙනකං ඉඳලා පරාද වෙලා ගෙදර යනවට වඩා, චන්ද කැම්පේන් එකේ වගකීමත්, පක්ෂ නායකත්වයත්, අගමැති කමත් Chris Hipkins ට දීලා පරාජයේ වගකීමත් එයාටම දීලා, ජසින්ඩා නම්බුව බේරා ගන්නවා.
     
    • Love
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මැඩම් යන්ඩෙපා මැඩම් අපේ මැඩම් අපිට ඕන අපේ මැඩම් අපිට ඕන 😁😁😁😁😁😁
     
    • Haha
    Reactions: NRTG

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ජසින්ඩාට පඩයක් ගියත් මේකේ දානවා. මොකක්ද මචං නවසිලන්තේ තියන විශේෂත්වය?
    සමහර වෙලාවට ජසින්ඩාට බැනල දානව, සමහර වෙලාවට හොද කියනව... 🤔
    යකෝ ලෝකෙන්ම "අවම වැටුප" දෙවනියට වැඩිම රට. ලෝකෙන්ම ඈත් වෙලා තියන රටක් එහෙම කලේ කොහොමද කියලා හොයලා
    බලන්න වටින්නෙ නැද්ද?
     
    • Like
    Reactions: aj1

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    Im not trying to justify the current situation in SL or being sympathetic towards SL politicians.. but calling Jacinda Ardern a Saint is fucking hilarious.. she’s just a WEF puppet which cause trouble in NZ..

     
    • Like
    Reactions: nicjosh83

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113

    she came to power with hung parliament but later won outright like Bush Jr or Boris for wrong reasons eg. Tough Immigration Policy. Economy has suffered due to wrong policies. Now she has announced she would step down. Which is good for her party and for NZ at large. I respect her for that, quite contrast to south Asian legacies
     
    • Like
    Reactions: NRTG