JACK MA ge MASK ලක්ෂය_ලංකාවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    JACK MA ge MASK ලක්ෂය_ලංකාවට

    චීනයේ ධනවත්ම පුද්ගලයා වන අලි බබා අලි එක්ස්ප්‍රස් අන්තර්ජාල වෙළෙදපල හිමි ජැක් මා ලංකාව ඇතුළු ආසියානු රටවල් 10 කට කොරෝනා වෙනුවෙන් සිදුකරන පරිත්‍යාගයකි..

    4KDgMfG.jpg

    හොඳ තත්වයේ N95/සර්ජිකල් මාස්ක් ලක්ෂයක් (100000) අද දින කටුනායක ගුවන් කොටුපළට ගොඩබාන ලදි. චීන තානාපති කාර්යාලය මගින් මේවා පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය වෙත ප්‍රදානය කරන්නට නියමිතය.
     
    Last edited: