Jackson Anthony - Aadare (ආදරේ)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,084
    99,602
    113
    බොරු වෙන්න ඇති බන් මුන්ගේ , එහම දීලා නම් කලින්ම කියනවා මිනිස්සු හෙන ඉල්ලුවේ මුහුණටම ,

    ඔහොම දීලා නම් එහෙම හෙන ඉල්ලන ඒවා ත් අඩුයි ජැකාට සිහිය අව්වේ නැත්තේ ඒ මිනිස්සුන්ගේ අදෝනා නිසා වෙන්න ඇති
    No idea. ගේස් කරන්න යන්නේ නෑ කාවුරු හරි කන්ෆර්ම් කරයි නේ. ප්‍රසිද්ධියේ කියපු කතාවක් නෙ.
     
    • Like
    Reactions: jjpala