Jacquelinege Gala

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ජැකලීන්ගෙ මිරිස් ගල බොල :P

    10458102_794971200554444_7266904226981992977_n.jpg


    මෙන්න ජැකුලිගෙ ගල බලන්න ලොක්කලත් ගිහිල්ල :shocked:

    Indipendent-arcade-www.nethfm.com-06.jpg


    මේ ඉන්නෙ ලංකාවෙ ජැකුලිගෙ ගල අඹරන වාසනාවන්තය :yes:

    මේ තියෙන්නෙ ජැකුලිගෙ ගලේ සමීප රුපයක්

    f-11-5.jpg


    මේ තියෙන්නෙ තවත් ටිකක් සමීප කරල. පෙනේද ගලට උඩින් "කෑම සූත්‍ර" කියල tattoo එකකුත් ගහල :P

    ja11.jpg


    මේ තියෙන්නෙ ජැකුලිගෙ ගලේ අඹරපු රු 200/= වෙන පොල් සම්බෝලයක්

    f-11-8.jpg


    මේ තියෙන්නෙ රු 100/= වෙන ජැකුලිගෙ කිරිබත් කැට

    f-11-4.jpg


    මේ තියෙන්නෙ රු 200/= වෙන ජැකුලිගෙ බිත්තර ආප්පෙකුයි
    ජැකුලිගෙ ගලේ අඹරපුරු 100/= වෙන ලුණු මිරිසකුයි.

    image028_zpse4801c1c.jpg


    මේ ඉන්නෙ ජැකුලිගේ support එකට ගිය අපේ මයියයි සංගයි

    f-11-1.jpg


    ජැකුලිගෙ කෑම සූත්‍ර ගැන උනන්දු උන් මේක කියවපල්ලා ;) මේ නම දාපු හැටි එහෙම අනං මනං වල්පල් සේරම මේකෙ තියනව.
    http://silumina.lk/2014/07/20/_art.asp?fn=af14072011
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    නියම ගල
    අනිත් ගලත් අපි දැකල නැතුව ඈ :D
     
    • Like
    Reactions: enadun

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    නියම ගල
    අනිත් ගලත් අපි දැකල නැතුව ඈ :D

    maru gala
    නැතුව නැතුව :D

    Thanks :)

    hindi film dirawan nathuwa reject karapu kirillata mekith awul wage ne ban
    ඒක තමයි කැරකිලා ආයෙම ලංකාවටම ඇවිල්ල තියෙන්නෙ :yes:

    මූන ලස්සනයි..අත් කට්වෙල නහර පේනව වගේ :[
    වේට දානව ඇති බං :confused:

     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වැඩක් නැති මහන්සියක් ඔකි කරන්නේ. බලපන් ඉක්මනට hotel එක වහන්න වෙනවා....
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මෙන්න බාලාපිය ජැකුලිගෙ ආප්පේ.

    image028_zpse4801c1c.jpg

    අනේ සාදු කොලුවෝ අපිත් පින් කරලා තිබ්බ එහෙනං මේකෙ පින්තුරයක්වත් දකින්න.
    කලින් රෙප් දීලලු.
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    දැන් ඕකෙ අඹරන්නේ සල්මන් කාන් කියන්නෙ ඇත්තද?
    එහම තමයි ආරංචිය :yes: කියන්න බෑ ඉතිං පහු පහු වෙනකොට අපේ කට්ටියත් අඹරන්න පටන් ගන්න ඉඩ තියනව.

    මෙන්න බාලාපිය ජැකුලිගෙ ආප්පේ.

    image028_zpse4801c1c.jpg
    ඔය තියන්නෙ ගලේ අඹරපු ලුණු මිරිසුත්. :yes:

    attada ban oya appe kanna 30 mints wat yanawa kyanne
    ගානෙ හැටියට ඉතිං එහෙම නැතුව බෑනේ . . . :D