Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Jade ekak gatta sinhalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොන්ඩා බයික් වලින් ලංකාවෙ වගේම ලෝකයේ අනිත් රටවල් වලත් ඉතා හොඳ ආක්ර්ශනයක් තියෙන බයික් එකක් තමයි හොන්ඩා ජේඩ් කියන්නෙ.ලංකාවෙ තවමත් ලියාපදිංචි නොකල සහ මෑතකදී ලියාපදිංචි කරන ලද හොන්ඩා ජේඩ් බයික් ඕනෙ තරම් හොයාගන්න පුළුවනනේත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි හොන්ඩ ජේඩ් කියන්නෙ ජපානයේ 1991 වසරේ සිට 1995 දක්වා පමනක් නිශ්පාදනය කල, මේ වන විට සම්පූර්ණයෙන්ම නිශ්පාදන කටයුතු නවතා ඇති යතුරු පැදියක්.නමුත් වසර 20 කට වඩා පරන වුනත් තරුණයන් අතර ඉතාම ජනප්රිය යතුරු පැදියක් තම්යි හොන්ඩා ජේඩ්.

හොන්ඩා ජේඩ් කියන්නෙ CBR 250 මාදිළියේම naked type(no fairing) බයික් එකක්.

මෙහි චැසි මොඩෙලය MC23(chassis model).එන්ජිම MC14E.

Engine MC14E four stroke inline four cylinder liquid cooled DOHC 4 valves

Displacement 249cc

Bore*Stroke 48.5mm*33.8mm

Compression Ratio 11.5

Max Output 40ps/14000rpm

Max Torque 2.4kgm/11000rpm

Carburetor vp21

Starting Method Self

Type of Ignition Full Trasistor Battery Ignition

Lubricating Method Expression Pumping Splash

Lubricating Oil Capacity 2.7l

Fuel Tank Capacity 14l

Clutch Wet Multiple Plate Coil Spring

Transmission Constant mesh 6 speed return

Transmission Gear Ratio 1st gear 2.733

2nd gear 2

3rd gear 1.59

4th gear 1.333

5th gear 1.153

HONDA JADE 1991 MODEL

CHASSI NUMBER - MC23-100

ENGINE - MC14E

HONDA JADE 1992 MODEL

CHASSI NUMBER - MC23-110

ENGINE - MC14E

HONDA JADE 1993 MODEL

CHASSI NUMBER - MC23-120

ENGINE - MC14E

මෙහි ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජිමකින් 40bhp වැනි බලයක් ලබාදෙන අතර එන්ජිමේ r.p.m අගය 16000 තරම් ඉතා වැඩි අගයක් සහිත වේ.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 22613133, member: 496236"] හොන්ඩා බයික් වලින් ලංකාවෙ වගේම ලෝකයේ අනිත් රටවල් වලත් ඉතා හොඳ ආක්ර්ශනයක් තියෙන බයික් එකක් තමයි හොන්ඩා ජේඩ් කියන්නෙ.ලංකාවෙ තවමත් ලියාපදිංචි නොකල සහ මෑතකදී ලියාපදිංචි කරන ලද හොන්ඩා ජේඩ් බයික් ඕනෙ තරම් හොයාගන්න පුළුවනනේත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි හොන්ඩ ජේඩ් කියන්නෙ ජපානයේ 1991 වසරේ සිට 1995 දක්වා පමනක් නිශ්පාදනය කල, මේ වන විට සම්පූර්ණයෙන්ම නිශ්පාදන කටයුතු නවතා ඇති යතුරු පැදියක්.නමුත් වසර 20 කට වඩා පරන වුනත් තරුණයන් අතර ඉතාම ජනප්රිය යතුරු පැදියක් තම්යි හොන්ඩා ජේඩ්. හොන්ඩා ජේඩ් කියන්නෙ CBR 250 මාදිළියේම naked type(no fairing) බයික් එකක්. මෙහි චැසි මොඩෙලය MC23(chassis model).එන්ජිම MC14E. Engine MC14E four stroke inline four cylinder liquid cooled DOHC 4 valves Displacement 249cc Bore*Stroke 48.5mm*33.8mm Compression Ratio 11.5 Max Output 40ps/14000rpm Max Torque 2.4kgm/11000rpm Carburetor vp21 Starting Method Self Type of Ignition Full Trasistor Battery Ignition Lubricating Method Expression Pumping Splash Lubricating Oil Capacity 2.7l Fuel Tank Capacity 14l Clutch Wet Multiple Plate Coil Spring Transmission Constant mesh 6 speed return Transmission Gear Ratio 1st gear 2.733 2nd gear 2 3rd gear 1.59 4th gear 1.333 5th gear 1.153 HONDA JADE 1991 MODEL CHASSI NUMBER - MC23-100 ENGINE - MC14E HONDA JADE 1992 MODEL CHASSI NUMBER - MC23-110 ENGINE - MC14E HONDA JADE 1993 MODEL CHASSI NUMBER - MC23-120 ENGINE - MC14E මෙහි ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජිමකින් 40bhp වැනි බලයක් ලබාදෙන අතර එන්ජිමේ r.p.m අගය 16000 තරම් ඉතා වැඩි අගයක් සහිත වේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom