JAF වලින් Nokia 5800 flash කරන්න උදව්වක්...
මවං. JAF වලිං මේ error එක එනව බං.. මොකද කරන්නේ?
JCOP Error
මවං. JAF වලිං මේ error එක එනව බං.. මොකද කරන්නේ?
JCOP Error
කෝකටත් XP වලින් ට්‍රයි කොරපන්. මගෙත් 7 වල අවුල් ආවා.
JAF අභාවයට ගිහිල්ලත් දැන් ගොඩක් කල්. ඕක වෙන එකකින් කරපන්.
oya photo eka thawa podiyata dapan
ehenm mchn danta use kr puluwn honda tools monawada??