ලඟදි යාපනේ, මන්නාරම පැත්තේ ගිය එළකිරි යාළුවො කව්රු හරි ඉන්නවද? එහෙ නවතින්න පුළුවන් තැනක් දන්නවා නම් විස්තර පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්.


මන්නාරමේ නම් මචන් තියනවා ලෝරන්ස් අන්කල් ගේ ගෙස්ට් හවුස් එක.එකේ නම් four Teess Rest Inn.සිරා ඩයල් එක,ගානත් සාදාරණයි.

contact details nadda machan?![]()

මැනාර් යනවනම් මචන් දෙසැම්බර් තමයි හොදම කාලේ,කුරුල්ලෝ (ෆ්ලෙමින්ගොස්) එහෙම සැහෙන්න බලන්න පුළුවන්.මතක ඇතුව තලෙයි මැනාර් පලයන්. Adam's bridge එක සිරා.Navy එකෙන් තමයි කරන්නේ.ටික කාලයක් නතර කරලා තිබ්බ පොඩි සීන් එකක් වෙලා.දැන් ආපහු පටන් අරගෙන ඇති

machan jaffa kayts wala,hariyatama kiyanawanam velanai wala Navy eken tamil ayage gewal rent karanawa.podi ganakata rent karanne.navy eke kawuruhari innawanam set karaganna.pita ayatath puluwan,eth Navy eke ekkenek innawanam lesi.
