JAGUAR XF තේම්ස් නදිය තරණය කල හැටි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    JAGUAR XF තේම්ස් නදිය තරණය කල හැටි

    Jaguar XF 2015 වසර වෙනුවෙන් නවතමයෙන් හදුන්වා දුන් මෝටර් රථයේ මංගල ප්‍රදර්ශණය අපූරු අයුරකින් පැවැත්වින

    ත්‍රාස ජනක දර්ශන සඳහා පෙනී සිටින නළුවන් වෙනුවට යොදා ගන්නා නළුවකු වු ජිම් ඩම්බෝල් ලන්ඩන් නුවර තේම්ස්‌ ගංගාව හරහා යොදා තිබූ මීටර් 34 ක්‌ වූ කම්බි දෙකක්‌ මත ජගුවර් රිය පැදවීමෙන් වාර්තාවක්‌ පිහිටුවා ඇත.

    කිලෝ 2320 ක්‌ බරැති මෙම ජගුවර් රිය ඉතා සාර්ථක ලෙස එම කම්බි දෙකේ ගෙන යැමට ඔහු සමත් වී ඇත.

    සුප්‍රකට ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපට සඳහා පෙනී සිටින්නේද ජිම් ඩම්බෝල්ය.

    jaguarxf11.jpg

    jaguarxf10.jpg

    26F5228100000578-3009950-image-a-46_1427226471536.jpg
     
    • Like
    Reactions: machan :D

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මුංට සල්ලි වැඩි නේ බං, පොඩි අත් වැරැද්දක් වුනාත් හිත කලබල කර ගන්න යන්නේ නැති ඩයල් නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුංට සල්ලි වැඩි නේ බං, පොඩි අත් වැරැද්දක් වුනාත් හිත කලබල කර ගන්න යන්නේ නැති ඩයල් නේ.

    ooka watennaa. hodata balapan nikan tyres neme thiyanne mada track ekak kapala kochchi wala roda wala wage. e madiwata yatin marakuth daala center of gravity pahalata ganna. ooka accelletor eka uda nggath ooka watennaa :P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ooka watennaa. hodata balapan nikan tyres neme thiyanne mada track ekak kapala kochchi wala roda wala wage. e madiwata yatin marakuth daala center of gravity pahalata ganna. ooka accelletor eka uda nggath ooka watennaa :P

    ඒක දැක්කා බං මම, ඒ වුනත් අත්හදා බැලිම් කරද්දි වැරදෙනවා නේ.
    අපේ එවුන් නම් ඒ වගේ වැඩක් දැන ගත්තාත් අත් හදා බලන්න යන්නේ නෑ. ඒකයි මම අදහස් කලේ.