Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Jalanandana Piritha - ජලනන්දන පිරිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලනන්දන පිරිත යෑයි කියූ සැණින් බොහෝ දෙනා ඊට බිය වෙති. එයට හේතුව මෙම පිරිත අශුභ වැඩ කටයුතු සඳහා භාවිතා කරන පිරිතක් ලෙස බොහෝ දෙනා තුළ පවතින මිථ්යා විශ්වාසය වේ. පිරිත පිළිබඳව මනා වැටහීමක් හා එහි ඇති බලය නොදැනීමත් නිසා මෙය නිවස තුළ සඡ්ධායනය කිරීමට ද ජන්මීන් මැලි වෙති. එය අනුවණකමක් බව පැරණි පොත පතේ සඳහන් මෙම ගාථා රත්නයෙන්ම අවබෝධ කර ගත හැක.

මේකෙන් සියවර පස්තෙල් මතුරා

වෙහෙරෙ පහන් ගොස් දල්වන්නේ

සීනෙන් විස්කම් දෙවියෝ ඇවිදින්

සිතු දෙයකි සකි පවසන්නේ

එමවර බෝමුල පස්තෙල් මතුරා

නළල තිලක දී පලයන්නේ

සැමවර නඩුවෙන් ජයගන්නට හැක

මේ බව සිහියට අරගන්නේ

සදෙව් ලොවේ දෙවියොත් හිස නමතී

යක්කු පිසාචුන් බියවී දුවතී

ජලේ සැඟවූ විණ දොaෂද පුපුරති

ලොවේ සතට මින් සුබසෙත සැලසෙති

මෙම බලසම්පන්න පිරිත භාවිතයෙන් ශරීරවලට බලපාන්නා වූ යක්ෂ, ප්රේත, භූත ආදී අමනුෂ්ය බලවේගද ඇස්වහ, කටවහ දොෂ මෙන්ම සතුරු කරදර, අණවින හදි හූනියම්වලින්ද වැළකී තුන්දොස් කිපීමෙන් හටගන්නා විවිධ රෝගාබාධවලින්ද වැළකී සහනයෙන් දිවිගෙවීමේ හැකියාව අප වෙත උදා වන්නේය.

නිවාසවලට බලපාන්නා වූ විවිධ දොෂ සඳහා බැස යන වතුර කඩකින් නොපැගුන ගල්කැට 8 ක් සහ වැලි ගෙන මෙම පිරිතෙන් 108 වරක් පිරිත් කර සූර්යා උදාවීමට පෙර ඉඩමේ හතර කොණ සහ නිවසේ හතර කොණ වළ දමා වැලි ඉඩමේ ඉස ගැනීමෙන් සියලු ආරක්ෂාව ඇති වේ.

නොයෙක් හේතුන් නිසා ඊර්ෂ්යාකාරයන් විසින් කන කෑමකට බොන බීමකට දමා ශරීරගත කරන ලද දෙයක් වේ නම් ඇඹුල් පහ මිරිකා මෙකී පිරිතෙන් 108 වරක් පිරිත් කර බීමට සැලැස්වීමෙන් එම ඉතා බන්ධන ශරීරයෙන් ඉවත් කර ගත හැකි අතර දෙහිවලට මතුරා ආතුරට දෙහි කැපීමෙන් සියලු ආරක්ෂාව ඇති වී සුවපත් භාවය උදා වේ.

අපේ මුතුන්මිත්තන් විසින් මෙම අතිප්රබල පිරිත ආශ්රයෙන් ජලනන්දන නමින් යන්ත්රයක් ප්රස්ථාරගත කොට අදාළ පිරිතෙන් එය පිරිත් කර ජන්මීන්ගේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට සලස්වා ඇත.

මෙම යන්ත්රය 1x3, 1x5 හෝ 2x10 ප්රමාණයේ තඹ පත්ඉරුවක නිවැරදිව ප්රස්ථාරගත කර නිසි ලෙස සකස් කර ගත් මල් බුලත් තටුවක තබා පිරිත් කර අදාළ ජන්මියාගේ උපන් නැකතට සීහුම් වන සේ සාදාගත් නැකතකින් කර පැළඳීමෙන් සියලු කරදර බාධක ඉවත් වී ජයෙන් ජයම අත්වන්නේය.

තවද මේ ආකාරයටම අඟල් 7x7 ප්රමාණයේ තඹ තහඩුවක යන්ත්රය ප්රස්ථාරගත කර 108 වරක් පිරිත් කර නිවසේ තබා පුද පූජා පැවැත්වීමෙන් වතාවත් ඉටු කිරීමෙන් සොර සතුරු උවදුරු දුරු වේ. සර්පයන්ගෙන් වන විපත් වැළකේ. ගෙදර දොර අඬදබර දුරු වී දියුණුව සහ ශ්රියාව වර්ධනය වී සියලු යහපත් ප්රාර්ථනා ඉටු වන්නේය.

පාරම්පරික ගුප්තවිද්යාවේදී කේ. එස්. යෝදින්ගේ

[QUOTE="kungpupanda, post: 22639113, member: 404084"] [SIZE=4]ජලනන්දන පිරිත යෑයි කියූ සැණින් බොහෝ දෙනා ඊට බිය වෙති. එයට හේතුව මෙම පිරිත අශුභ වැඩ කටයුතු සඳහා භාවිතා කරන පිරිතක් ලෙස බොහෝ දෙනා තුළ පවතින මිථ්යා විශ්වාසය වේ. පිරිත පිළිබඳව මනා වැටහීමක් හා එහි ඇති බලය නොදැනීමත් නිසා මෙය නිවස තුළ සඡ්ධායනය කිරීමට ද ජන්මීන් මැලි වෙති. එය අනුවණකමක් බව පැරණි පොත පතේ සඳහන් මෙම ගාථා රත්නයෙන්ම අවබෝධ කර ගත හැක. මේකෙන් සියවර පස්තෙල් මතුරා වෙහෙරෙ පහන් ගොස් දල්වන්නේ සීනෙන් විස්කම් දෙවියෝ ඇවිදින් සිතු දෙයකි සකි පවසන්නේ එමවර බෝමුල පස්තෙල් මතුරා නළල තිලක දී පලයන්නේ සැමවර නඩුවෙන් ජයගන්නට හැක මේ බව සිහියට අරගන්නේ සදෙව් ලොවේ දෙවියොත් හිස නමතී යක්කු පිසාචුන් බියවී දුවතී ජලේ සැඟවූ විණ දොaෂද පුපුරති ලොවේ සතට මින් සුබසෙත සැලසෙති මෙම බලසම්පන්න පිරිත භාවිතයෙන් ශරීරවලට බලපාන්නා වූ යක්ෂ, ප්රේත, භූත ආදී අමනුෂ්ය බලවේගද ඇස්වහ, කටවහ දොෂ මෙන්ම සතුරු කරදර, අණවින හදි හූනියම්වලින්ද වැළකී තුන්දොස් කිපීමෙන් හටගන්නා විවිධ රෝගාබාධවලින්ද වැළකී සහනයෙන් දිවිගෙවීමේ හැකියාව අප වෙත උදා වන්නේය. [B][COLOR=Red] නිවාසවලට බලපාන්නා වූ විවිධ දොෂ සඳහා[/COLOR][/B] [B]බැස යන වතුර කඩකින් නොපැගුන ගල්කැට 8 ක් සහ වැලි ගෙන මෙම පිරිතෙන් 108 වරක් පිරිත් කර සූර්යා උදාවීමට පෙර ඉඩමේ හතර කොණ සහ නිවසේ හතර කොණ වළ දමා වැලි ඉඩමේ ඉස ගැනීමෙන්[/B] සියලු ආරක්ෂාව ඇති වේ. නොයෙක් හේතුන් නිසා [B][COLOR=red]ඊර්ෂ්යාකාරයන් විසින් කන කෑමකට බොන බීමකට දමා ශරීරගත කරන ලද දෙයක් වේ[/COLOR][/B] නම් [B][COLOR=navy]ඇඹුල් පහ මිරිකා මෙකී පිරිතෙන් 108 වරක් පිරිත් කර බීමට සැලැස්වීමෙන් එම ඉතා බන්ධන ශරීරයෙන් ඉවත් කර ගත හැකි[/COLOR][/B] අතර දෙහිවලට මතුරා ආතුරට දෙහි කැපීමෙන් සියලු ආරක්ෂාව ඇති වී සුවපත් භාවය උදා වේ. අපේ මුතුන්මිත්තන් විසින් මෙම අතිප්රබල පිරිත ආශ්රයෙන් ජලනන්දන නමින් යන්ත්රයක් ප්රස්ථාරගත කොට අදාළ පිරිතෙන් එය පිරිත් කර ජන්මීන්ගේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට සලස්වා ඇත. [COLOR=Navy][B] මෙම යන්ත්රය 1x3, 1x5 හෝ 2x10 ප්රමාණයේ තඹ පත්ඉරුවක නිවැරදිව ප්රස්ථාරගත කර නිසි ලෙස සකස් කර ගත් මල් බුලත් තටුවක තබා පිරිත් කර අදාළ ජන්මියාගේ උපන් නැකතට සීහුම් වන සේ සාදාගත් නැකතකින් කර පැළඳීමෙන් සියලු කරදර බාධක ඉවත් වී ජයෙන් ජයම අත්වන්නේය. තවද මේ ආකාරයටම අඟල් 7x7 ප්රමාණයේ තඹ තහඩුවක යන්ත්රය ප්රස්ථාරගත කර 108 වරක් පිරිත් කර නිවසේ තබා පුද පූජා පැවැත්වීමෙන් වතාවත් ඉටු කිරීමෙන් සොර සතුරු උවදුරු දුරු වේ[/B][/COLOR]. සර්පයන්ගෙන් වන විපත් වැළකේ. ගෙදර දොර අඬදබර දුරු වී දියුණුව සහ ශ්රියාව වර්ධනය වී සියලු යහපත් ප්රාර්ථනා ඉටු වන්නේය. [URL="http://divaina.com/daily/index.php/visheshanga3/4836-2017-12-20-04-54-13"]පාරම්පරික ගුප්තවිද්යාවේදී කේ. එස්. යෝදින්ගේ[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom