James Cameron ayya explains how the sub crushed excellently

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    ccfst6tmnsj11.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,646
    48,006
    113
    කොවිඩ් ගැන මිනිස්සුන්ට කියන්න ගෝටා ශවේන්ද්‍ර සිල්වාව දැම්මා වගේ මේකත්.. :lol: :lol: :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    කොවිඩ් ගැන මිනිස්සුන්ට කියන්න ගෝටා ශවේන්ද්‍ර සිල්වාව දැම්මා වගේ මේකත්.. :lol: :lol: :lol:
    Deep sea expeditions ගැන තියෙන අත්දැකීම් කන්දරාව බැලුවම ජේම්ස් කැමරන් කියන්නෙ ලෝකෙ ඉන්න ඒ ගැන හොදම දැනුමක් තියෙන අයගෙන් එක්කෙනෙක්. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,927
    87,486
    113
    ආශ්චර්යමත් රටක
    කොවිඩ් ගැන මිනිස්සුන්ට කියන්න ගෝටා ශවේන්ද්‍ර සිල්වාව දැම්මා වගේ මේකත්.. :lol: :lol: :lol:

    එහෙම කියන්න බෑනෙ. මූදේ ගැඹුරුම තැන්වලට ගිහින් experience තියෙන කෙනෙක්ට ඒ ගැන කතා කරන්න පුලුවන්. තව ලෝකෙ දැනට එහෙම අය කීදෙනෙක් ඉන්නවද? මම දන්නෙ පොර විතරයි.

    ඔන්න මිනිහා ගොඩබිම ඉඳන් ෆිල්ම් එක විතරක් ඩිරෙක්ට් කරලා ටෝක් දෙනව නං ගොබ්බයි.

    ශවේන්ද්‍රගෙ වැඩේ සම්පූර්ණ වෙනස්නෙ.
    ශවේන්ද්‍ර සිල්වා දම්මලා කිසිම දෙයක් නොදන්න ෆීල්ඩ් එකක් ගැන expert opinion දෙන්න දාපු කාලකණ්ණියගෙ මොළේ තරම පෙණුනනේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Deep sea expeditions ගැන තියෙන අත්දැකීම් කන්දරාව බැලුවම ජේම්ස් කැමරන් කියන්නෙ ලෝකෙ ඉන්න ඒ ගැන හොදම දැනුමක් තියෙන අයගෙන් එක්කෙනෙක්. :yes:
    ow james ayya involve wela thama mariana trench bottom giya sub ekath design karala thiyanne. kelinma material science theory walinmai explain kale anik tv channel me tike gennapu expert anathayo wage neme :yes:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,420
    6,593
    113
    මෙයා 33 වතාවක් ටයිටැනික් එක තියන තැනටම විතරක් ගිහින් තියනවා අනිත් තැන්වලට අමතරව. ගැඹුරුම මරියානනා අගාධයටත් ඊට අමතරව.