ජේම්ස් කොඩිනර් නම් බ්‍රිතාන්‍යය ජාතිකයා 1807 දි ලංකා සංචාරයෙදි ඔහුගේ අතින් සිතුවමට නැගුනු අසිරිමත් දිවයින. අද මෙම පොතෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් 15500 කි.