Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jana New Non Stop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්රු හරි ලග ජනාගේ මේ සින්දු ටික තියන Non Stop එක තියනවද?

තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ

පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී

හිනා අමතකව ගිය මට

හීනයක්ද තාමත් ඔබ

කියන්න දේවී... කියන්න දේවී...

හදේ ගැඹුරු ගැබ

ඔබ උන් තැනින් නැගුණු

දුකට වඩා දුකක් නැහැ ලොවේ

ඉකිලන වේදනාව විතරද මට

ඉතිරි වුණේ මතක කොදෙව්වේ...

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්

නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ... යමුනා තීරේ...

තොල් මත මදහස නංවා ප්රාර්ථනා මල් පිබිදේ

ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනාවන් වැලලෙයි

සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ

සිනහ නැඟෙයි කඳුළ නැඟෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ

දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ

ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ

සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ

කවුළු දොරින් ගෙට එන

නිදි නැති අටවක සඳ

තනි යහනේ සරදම් රටා වියන්නේ

මහ වැස්සක් බිමට හලා

නිදහස් වූ අහසක් සේ

ඔබ නිසොල්මනේ එපා හිඳින්න

ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න

ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

මීන නුවන් යුග කඳුළු සදාගෙන

දුරු කතරේ තනි වූ යුවතී

නිදි නැති රෑ සුසුමන් පවනේ

ගැයු ගී මී බඳුනේ රැඳුණේ

ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි

අද වෙන් වී නුඹ හිම පියසේ

කාල වලා නැග එන්නා නබෝ ගැබ

කාල වලා නැග එන්නා නබෝ ගැබ

බොඳ වී යයි මුදු වදන් මෙදා

බොඳ වී යයි මුදු වදන් මෙදා

හැමදාමත් යාලුවේ

මම ඉන්නෙමි පාලුවේ

මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ...

මේ ටික මෙතන තියනවා.

[CODE]http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&p=725624#725624[/CODE]

ඒත් ලින්ක් වැඩ කරන්නේ නැහැ. තියන කෙනෙක් දෙන්න ලොකු උදව්වක්..

[QUOTE="rasaduna, post: 15017684, member: 90649"] [SIZE=4][COLOR=Purple]කව්රු හරි ලග ජනාගේ මේ සින්දු ටික තියන Non Stop එක තියනවද? [COLOR=Black]තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී... කියන්න දේවී... හදේ ගැඹුරු ගැබ ඔබ උන් තැනින් නැගුණු දුකට වඩා දුකක් නැහැ ලොවේ ඉකිලන වේදනාව විතරද මට ඉතිරි වුණේ මතක කොදෙව්වේ... ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ... යමුනා තීරේ... තොල් මත මදහස නංවා ප්රාර්ථනා මල් පිබිදේ ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනාවන් වැලලෙයි සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැඟෙයි කඳුළ නැඟෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ තනි යහනේ සරදම් රටා වියන්නේ මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග එන්නා නබෝ ගැබ කාල වලා නැග එන්නා නබෝ ගැබ බොඳ වී යයි මුදු වදන් මෙදා බොඳ වී යයි මුදු වදන් මෙදා හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ... [/COLOR] මේ ටික මෙතන තියනවා. [/COLOR][/SIZE] [CODE]http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&p=725624#725624[/CODE][SIZE=4][COLOR=Purple] ඒත් ලින්ක් වැඩ කරන්නේ නැහැ. තියන කෙනෙක් දෙන්න ලොකු උදව්වක්.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom