Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Janaka Pererage Iranama Sarth Fonsekaatath ath veyida???????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල් ෆොන්සේකා නීති විරෝධී ලෙස

හමුදා සෙබළුන් සහ රථ වාහන ළඟ තබාගෙන

බ්‍රිගේඩියර් උදය නානායක්කාර

සමන් ගමගේ

විශ්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා එම ධුරයේ සිටියදී ඔහුට ලබාදී තිබූ යුද හමුදාව සතු රථ වාහන 26 ක් සහ හමුදා සාමාජිකයන් එකසිය තුන් දෙනකු මේ වන විටත් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර සඳහන් කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා ඉකුත් 16 වැනිදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කළ ලි�ත ඉල්ලීමට අනුව ඔහුගේ ආරක්ෂාව හා අනෙකුත් කටයුතු සඳහා ලබාදී තිබෙන යුද හමුදා රථ වාහන හා හමුදා සාමාජිකයන්ට අමතරව මෙම හමුදා සාමාජිකයන් පිරිස හා රථ වාහන ඔහු රඳවාගෙන සිටින්නේ යෑයිද බ්‍රිගේඩියර්වරයා පෙන්වා දුන්නේය.

යුද හමුදා කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ එක් නිලධාරියකු හා සෙසු නිලයන් විසි දෙනකුත් සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා සෙසු නිලයන් 50 ක්, යුද හමුදා රියෑදුරන් 10 ක්, වෙඩි නොවදින මෝටර් රථයක් ලෑන්ඩ් රෝවර් වර්ගයේ පරිවාර ජීප් රථ 3 ක්, වෑන් රථයක්, එක් බරවාහනයක් සමග ආසන 26 සුඛෝපභෝගී බස් රථයක් ජෙනරාල් ෆොන්සේකා කළ ඉල්ලීම මත ඔහුගේ ආරක්ෂාව හා අනෙකුත් කටයුතු සඳහා රජය මගින් දැනටමත් ලබාදී තිබෙන බවද බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවැසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී බ්‍රිගේඩියර් උදය නානායක්කාර මෙම කරුණු අනාවරණය කළේය.

රජය එලෙස ජෙනරාල්වරයාගේ ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබියදී ධුර කාලය තුළ සිය සේවා කටයුතු සඳහා අනුයුක්ත කර සිටි කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු හා සෙබළුන් 24 දෙනකු පාලන කටයුතු භාරව සිටි නිලධාරීන් තිදෙනකු සමග සෙසු නිලයන් 17 ක් රියෑදුරු යතුරුපැදි හා අරක්කැමි සෙබළුන් 55 ක් යුද හමුදා වෛද්‍ය බළකායේ සාමාජිකයන් 7 දෙනකු සමග මෝටර් රථ තුනක්, ලෑන්ඩ් රෝවර් පරිවාර ජීප් රථ හතක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථ 4 ක්, ගිලන් රථයක්, බස් රථයක් හා යතුරුපැදි නවයක් ඔහු මෙලෙස නීති විරෝධීව රඳවාගෙන ඇතැයිද බ්‍රිගේඩියර් උදය නානායක්කාර එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Today Divaina

[QUOTE="kinkon, post: 5954110, member: 43749"] [COLOR="RoyalBlue"][SIZE="4"]ජෙනරාල් ෆොන්සේකා නීති විරෝධී ලෙස හමුදා සෙබළුන් සහ රථ වාහන ළඟ තබාගෙන[/SIZE][/COLOR][SIZE="4"] [U]බ්‍රිගේඩියර් උදය නානායක්කාර[/U] සමන් ගමගේ විශ්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා එම ධුරයේ සිටියදී ඔහුට ලබාදී තිබූ යුද හමුදාව සතු රථ වාහන 26 ක් සහ හමුදා සාමාජිකයන් එකසිය තුන් දෙනකු මේ වන විටත් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර සඳහන් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා ඉකුත් 16 වැනිදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කළ ලි�ත ඉල්ලීමට අනුව ඔහුගේ ආරක්ෂාව හා අනෙකුත් කටයුතු සඳහා ලබාදී තිබෙන යුද හමුදා රථ වාහන හා හමුදා සාමාජිකයන්ට අමතරව මෙම හමුදා සාමාජිකයන් පිරිස හා රථ වාහන ඔහු රඳවාගෙන සිටින්නේ යෑයිද බ්‍රිගේඩියර්වරයා පෙන්වා දුන්නේය. යුද හමුදා කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ එක් නිලධාරියකු හා සෙසු නිලයන් විසි දෙනකුත් සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා සෙසු නිලයන් 50 ක්, යුද හමුදා රියෑදුරන් 10 ක්, වෙඩි නොවදින මෝටර් රථයක් ලෑන්ඩ් රෝවර් වර්ගයේ පරිවාර ජීප් රථ 3 ක්, වෑන් රථයක්, එක් බරවාහනයක් සමග ආසන 26 සුඛෝපභෝගී බස් රථයක් ජෙනරාල් ෆොන්සේකා කළ ඉල්ලීම මත ඔහුගේ ආරක්ෂාව හා අනෙකුත් කටයුතු සඳහා රජය මගින් දැනටමත් ලබාදී තිබෙන බවද බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවැසීය. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී බ්‍රිගේඩියර් උදය නානායක්කාර මෙම කරුණු අනාවරණය කළේය. රජය එලෙස ජෙනරාල්වරයාගේ ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබියදී ධුර කාලය තුළ සිය සේවා කටයුතු සඳහා අනුයුක්ත කර සිටි කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු හා සෙබළුන් 24 දෙනකු පාලන කටයුතු භාරව සිටි නිලධාරීන් තිදෙනකු සමග සෙසු නිලයන් 17 ක් රියෑදුරු යතුරුපැදි හා අරක්කැමි සෙබළුන් 55 ක් යුද හමුදා වෛද්‍ය බළකායේ සාමාජිකයන් 7 දෙනකු සමග මෝටර් රථ තුනක්, ලෑන්ඩ් රෝවර් පරිවාර ජීප් රථ හතක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථ 4 ක්, ගිලන් රථයක්, බස් රථයක් හා යතුරුපැදි නවයක් ඔහු මෙලෙස නීති විරෝධීව රඳවාගෙන ඇතැයිද බ්‍රිගේඩියර් උදය නානායක්කාර එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. [/SIZE] [U]Today Divaina[/U] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom