Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Janapathi ta laksha 650දඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡන්ද නීති කැඩූ හිටපු ජනපතිට ලක්ෂ 650ක් දඩ

ප්‍රංශ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායමේ ප්‍රධාන පක්ෂයවු යුඑම්පි පක්ෂය හෙවත් දක්ෂිණාංශික පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි පසුගියදා පත්වුයේය. ඔහු සමග සමාජිකයෝ දෙදෙනෙක්ද එම තනතුරට තරග වැදුණෝය. පක්ෂ සමාජික ඡන්දයෙන් සියයට 64ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් හිටපු ජනාධිපති පළමු වටයෙන්ම සුදුසුකම් ලැබුවේය.

2012 දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඍජු දේශපාලනයට නැවත වරක් ඔහු පැමිණියේ පසුගිය පක්ෂ මැතිවරණයත් සමගය. සභාපති වීමෙන් දින තුනකට පසු යුරෝ ලක්ෂ 4කට ආසන්න (රුපියල් ලක්ෂ 652ක්) ඔහුගේ මුදල් චෙක් පතක් පක්ෂයට ලබා දුන්නේය.

ඔහු ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඒ වනවිට පක්ෂ ලේකම් තනතුර දැරූ ජෝන් ප්රංශුවා කොපේ මාස 4ක පරිවාස කාලයක් පක්ෂයේ ප්‍රධානියා වුයේය. ඉන්පසු සභාපති තනතුර සදහා ඔහු හා එම පක්ෂ සමාජික හිටපු අගමැති ප්‍රන්ශුවා පියොන් අතර තරගයේ තියුනු සටනකින් කොපේ ජය ලැබුවද එම ජයග්රහානය පක්ෂය තුළ ප්‍රශ්න ගනනාවක් ඇති කළ බීජය වුයේය. හොර ඡන්ද භාවිතයක් සිදුවී ඇති බව සැලවීම එම බීජයට ප්‍රධාන කරුණ වුයේය. එබැවින් එම මැතිවරණ ජය ඉහළ උසාවිය දක්වා ගමන් කරමින් පක්ෂය තුළ විශාල පිපිරීමක් ඇති කළේය.

මේ අතරතුර ඊට සමාන්තරව ජනාධිපති වරප්‍රසාද රැකවරණයේ සිටි හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතාට එරෙහිව විවිධ චෝදනා ඇතුළත් ගොනුවක් ඉහළ උසාවි වල විභාග වෙමින් පැවැතුනේය. ඒ අතරින් ප්‍රංශ ජාතික කෝටිපතිනියක් වන ලෙරොයාල් සමාගම හිමිකාරියවූ ලිලියන් බෙතන්කූර් මහත්මියගෙන් මුදල් ලබා ගැනීම, එවකට ලිබියානු නායක ගඩාපි හා සාර්කෝසි අයථා මුදල් ගනුදෙනුව, කෝටිපති ව්‍යාපාරික එකල අඩිඩාස් සමාගමේ හිමිකරු බර්නාඞ් තපී මහතාට රාජ්‍ය බැංකුවකින් අයථා ලෙස මුදල් ගෙවීම, පකිස්ථානය සමග කල අවි ගනුදෙනු වල විනිවිද භාවය නොමැතිවීම ,ඉහළ උසාවියේ විනිසුරුවන්ට අයුතු බලපෑම් සිදු කිරීම ආදි ප්‍රධාන වේ. එනමුදු මේ වනතුරු ඉහත කිසිදු චෝදනාවකට ඔහු වැරදිකරුවෙකු නොවේ.

එහෙත් සමහරක් වෝදනා සඳහා සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට සිදුවී ඇති හෙයින් ඉහළ විනිසුරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටද ලක් වූයේය. ඉහත කරුණු එලෙස සිදුවෙමින් පවතින අතරතුර 2012 ජනාධිපතිවරණයේදි සාර්කෝසි මහතා ප්‍රංශ ව්‍යවස්ථාගත නීතියට පටහැනිව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කර ඇති බව එම කාර්ය හිමි කොමිසමෙන් ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව යුරෝ ලක්ෂ 4කට ආසන්න මුදලක් අනුමත සීමාව ඉක්මවා ඇති හෙයින් එයට ඔහු වැරදිකරුවී එම මුදල රජයට ගෙවීමට සිදුවූයේය. ඔහු නියෝජනය කළ පක්ෂයට එම වගකීම පැවැරුණු හෙයින් එම මුදල ගෙවා දැමීමට පක්ෂයට සිදුවු අතර කෝප්ප, ටී ෂර්ට් ප්‍රතිමා ආදිය විකුණමින් හා ආධාර වලින් දඩ මුදල ගෙවා අවසන් කිරීමෙන් පක්ෂය බංකොලොත් වුයේය. මේ හේතුවෙන් හිටපු ජනාධිපති ලෙස සාර්කෝසි සම්ප්‍රදායිකව නියෝජනය කළ ප්‍රංශ ව්‍යවස්ථාදායක මණ්ඩල සමාජිකත්වයෙන් අස්වීමට සිදුවුයේය. මේ අතර තුර ප්‍රංශ ජන මාධ්‍ය කළ හෙළිකිරීමකට අනුව ඔහුගේ ජනාධිපතිවරනයේදි පක්ෂයේ මුදල් අයථා හා වංචාකාරි ලෙස යොදා ගෙන ඇති බව ගිනුම් වාර්තා ගොනුවක් මාධ්‍ය මඟින් හෙළිවීමෙන් එවකට පක්ෂ නායක ජෝන් ප්රංශුවා කොපේ හා බිග් මැලියොන් ප්‍රකාශන සමාගම වැරදි කරුවන් වුයේය. එමනිසා කොපේටසභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවු අතර මෙවැනි පරිසරයක දැඩි වියවුල් තත්වයට පත්වූ පක්ෂය ගොඩ ගැනීමට නිකොලා සාර්කෝසිට සිදුවුයේය.

ප්‍රංශ මැතිවරණ නීතියට අනුව එක් එක් ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්රචාරක කටයුතු වලට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයේ උපරිම සීමාවක් ඇත්තේය. සීමාව පසු කරන්නා වරදකරුවෙකි හා දඩ මුදලකට යටත් වෙයි. ඉහත සීමා නීර්ණයන්ට අනුව ජනාධිපතිවරණයේ පළමු හා දෙවැනි වටයේ අපේක්ෂක මැතිවරණ වියදම් උපරිම සීමාව යුරෝ ලක්ෂ 23කි. ඒ අතරට යුරෝ ලක්ෂ 228ක මුදලක් සියලූම ජනාධිපති අපේෂකයන්ට රජය විසින් සමව බෙදා දෙනු ලැබේ. මේ අනුව 2012 ජනාධිපතිවරණයේ පළමු වටයේ අපේක්ෂකයන්වූ සමාජවාදි අපේක්ෂක ඔලොන්ද් යුරෝ ලක්ෂ 21.6ක් (රුපියල් ලක්ෂ 3,466.44) ද, මරී ලෙපෙන් ලක්ෂ 9.1(රුපියල් ලක්ෂ 1,460.40), ප්‍රන්ශුවා බයරූ ලක්ෂ7 (රුපියල් ලක්ෂ 1,123.38), මෙලොන්චොන් ලක්ෂ 9.5 (රුපියල් ලක්ෂ 1,524.59) ක් ලෙස මැතිවරණ විගණන වාර්තා හෙළි කළේය.

හිටපු ජනාධිපති සාර්කෝසි මහතා ඉහත සීමාව අවසරයකින් තොරව වියදම් කර ඇති බව හෙළිවීමෙන් ඔහුට දඩ මුදලකට යටත්ව වැරදි කරුවෙකු වුයේය. මෙවර නැවත වරක් පක්ෂ සභාපතිවූ ඔහු මුලින්ම ගෙවා අවසන් කළේ ඉහත දඩ මුදලය.

එසේ වුවද ඔහුගේ මැතිවරණ ප්‍රචාරණයට කටවුට් වියදම් අයත් නොවන්නේය. එසේ නොවුනි නම් දඩ මුදල දස ගුණයක් වීමට ඉඩ තිබුනි. නමුත් එසේ නොවුයේය. ප්‍රංශයේ කිසිම මැතිවරණයක කටඅවුට් භාවිතයක් නොමැත.

ප්‍රංශ මැතිවරණ වල කටඅවුට් තහනම්ය. රජවරු, ලෝක ජන නායකයන්, රාජ්‍ය නායකයන්, ප්‍රභූවරුන් නිතරම ගැවසෙන නගරයකි පැරීසිය. වසර පුරා එවැන්නෝ පැමිනෙන්නෝය. එසේ වුවද ඔවුන් කිසිවෙක් පිළිගැනීමට කටඅවුට් ප්‍රදර්ශන ප්‍රංශයේ ඇත්තේම නැත. එවැනි තහනමක් නොවූයේ නම් වසර පුරා පැරීසිය කටඅවුට් වලින් වැසිගිය නගරයක් වන්නේය. වාසනාවකට එසේ සිදුවී නොමැත. එබැවින් අදටත් පැරීසිය සුන්දර නගරයකි. කටඅවුට් ප්‍රදර්ශණය පරිසරය දුෂීත කරයි. පරිසරය අවලස්සන කරයි. දැස විඩාවට පත් කරයි. අනතුරු ඇති කරවයි. උපහාසයෙන් නරඹයි. මුමුනමින් නරඹයි.

පරිසරයේ සරල හා නිහඬ බව විනාශ කරයි.

ප්‍රංශ ජන සමාජය කටඅවුට් සංදර්ශන සදහා දක්වන්නේ ඉහත ආකල්පයන්ය. යුරෝපයේ බොහෝ රටවල් එසේය. ඔවුහු පරිසරය ලස්සනට තබා ගැනීමට බොහෝ වෙහෙසෙති. දකුණු ආසියාතික රටවල ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් උඩු යටිකුරු පරිසරයකි. සමහරක් රටවල දුර මණින මිණුම් දන්ඩ කටඅවුට් දන්ඩට සමපාත කර ඇත්තේය. ඒ අනුව අගනුවර සිට ගෙදරට ඇති දුර ප්‍රමාණය කටඅවුට් ගණනින් පැවැසීමට පුරුදුවී සිටිති. සමහරක් රටවල රට වැසියෝ ඡන්ද ප්‍රකාශ කරනුයේ කටඅවුට් නැරඹීමෙන්ය. සමහරෙක් කටඅවුට් නමදිති. එබැවින් එවැනි දේශ මැතිවරණ සමයට කටඅවුට් වලින් පිරී ඉතිරී ඇත්තේය. එවැනි රටවල් ලෝකයේ බොහෝ ඇත්තේය. එනමුදු ප්‍රංශය එයට අයත් නොවන්නේය.

lankadeepa

[QUOTE="JA- SHA, post: 17618427, member: 374373"] [SIZE="4"][B]ඡන්ද නීති කැඩූ හිටපු ජනපතිට ලක්ෂ 650ක් දඩ[/B][/SIZE] [SIZE="3"]ප්‍රංශ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායමේ ප්‍රධාන පක්ෂයවු යුඑම්පි පක්ෂය හෙවත් දක්ෂිණාංශික පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි පසුගියදා පත්වුයේය. ඔහු සමග සමාජිකයෝ දෙදෙනෙක්ද එම තනතුරට තරග වැදුණෝය. පක්ෂ සමාජික ඡන්දයෙන් සියයට 64ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් හිටපු ජනාධිපති පළමු වටයෙන්ම සුදුසුකම් ලැබුවේය. 2012 දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඍජු දේශපාලනයට නැවත වරක් ඔහු පැමිණියේ පසුගිය පක්ෂ මැතිවරණයත් සමගය. සභාපති වීමෙන් දින තුනකට පසු යුරෝ ලක්ෂ 4කට ආසන්න (රුපියල් ලක්ෂ 652ක්) ඔහුගේ මුදල් චෙක් පතක් පක්ෂයට ලබා දුන්නේය. ඔහු ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඒ වනවිට පක්ෂ ලේකම් තනතුර දැරූ ජෝන් ප්රංශුවා කොපේ මාස 4ක පරිවාස කාලයක් පක්ෂයේ ප්‍රධානියා වුයේය. ඉන්පසු සභාපති තනතුර සදහා ඔහු හා එම පක්ෂ සමාජික හිටපු අගමැති ප්‍රන්ශුවා පියොන් අතර තරගයේ තියුනු සටනකින් කොපේ ජය ලැබුවද එම ජයග්රහානය පක්ෂය තුළ ප්‍රශ්න ගනනාවක් ඇති කළ බීජය වුයේය. හොර ඡන්ද භාවිතයක් සිදුවී ඇති බව සැලවීම එම බීජයට ප්‍රධාන කරුණ වුයේය. එබැවින් එම මැතිවරණ ජය ඉහළ උසාවිය දක්වා ගමන් කරමින් පක්ෂය තුළ විශාල පිපිරීමක් ඇති කළේය. මේ අතරතුර ඊට සමාන්තරව ජනාධිපති වරප්‍රසාද රැකවරණයේ සිටි හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතාට එරෙහිව විවිධ චෝදනා ඇතුළත් ගොනුවක් ඉහළ උසාවි වල විභාග වෙමින් පැවැතුනේය. ඒ අතරින් ප්‍රංශ ජාතික කෝටිපතිනියක් වන ලෙරොයාල් සමාගම හිමිකාරියවූ ලිලියන් බෙතන්කූර් මහත්මියගෙන් මුදල් ලබා ගැනීම, එවකට ලිබියානු නායක ගඩාපි හා සාර්කෝසි අයථා මුදල් ගනුදෙනුව, කෝටිපති ව්‍යාපාරික එකල අඩිඩාස් සමාගමේ හිමිකරු බර්නාඞ් තපී මහතාට රාජ්‍ය බැංකුවකින් අයථා ලෙස මුදල් ගෙවීම, පකිස්ථානය සමග කල අවි ගනුදෙනු වල විනිවිද භාවය නොමැතිවීම ,ඉහළ උසාවියේ විනිසුරුවන්ට අයුතු බලපෑම් සිදු කිරීම ආදි ප්‍රධාන වේ. එනමුදු මේ වනතුරු ඉහත කිසිදු චෝදනාවකට ඔහු වැරදිකරුවෙකු නොවේ. එහෙත් සමහරක් වෝදනා සඳහා සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට සිදුවී ඇති හෙයින් ඉහළ විනිසුරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටද ලක් වූයේය. ඉහත කරුණු එලෙස සිදුවෙමින් පවතින අතරතුර 2012 ජනාධිපතිවරණයේදි සාර්කෝසි මහතා ප්‍රංශ ව්‍යවස්ථාගත නීතියට පටහැනිව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කර ඇති බව එම කාර්ය හිමි කොමිසමෙන් ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව යුරෝ ලක්ෂ 4කට ආසන්න මුදලක් අනුමත සීමාව ඉක්මවා ඇති හෙයින් එයට ඔහු වැරදිකරුවී එම මුදල රජයට ගෙවීමට සිදුවූයේය. ඔහු නියෝජනය කළ පක්ෂයට එම වගකීම පැවැරුණු හෙයින් එම මුදල ගෙවා දැමීමට පක්ෂයට සිදුවු අතර කෝප්ප, ටී ෂර්ට් ප්‍රතිමා ආදිය විකුණමින් හා ආධාර වලින් දඩ මුදල ගෙවා අවසන් කිරීමෙන් පක්ෂය බංකොලොත් වුයේය. මේ හේතුවෙන් හිටපු ජනාධිපති ලෙස සාර්කෝසි සම්ප්‍රදායිකව නියෝජනය කළ ප්‍රංශ ව්‍යවස්ථාදායක මණ්ඩල සමාජිකත්වයෙන් අස්වීමට සිදුවුයේය. මේ අතර තුර ප්‍රංශ ජන මාධ්‍ය කළ හෙළිකිරීමකට අනුව ඔහුගේ ජනාධිපතිවරනයේදි පක්ෂයේ මුදල් අයථා හා වංචාකාරි ලෙස යොදා ගෙන ඇති බව ගිනුම් වාර්තා ගොනුවක් මාධ්‍ය මඟින් හෙළිවීමෙන් එවකට පක්ෂ නායක ජෝන් ප්රංශුවා කොපේ හා බිග් මැලියොන් ප්‍රකාශන සමාගම වැරදි කරුවන් වුයේය. එමනිසා කොපේටසභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවු අතර මෙවැනි පරිසරයක දැඩි වියවුල් තත්වයට පත්වූ පක්ෂය ගොඩ ගැනීමට නිකොලා සාර්කෝසිට සිදුවුයේය. ප්‍රංශ මැතිවරණ නීතියට අනුව එක් එක් ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්රචාරක කටයුතු වලට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයේ උපරිම සීමාවක් ඇත්තේය. සීමාව පසු කරන්නා වරදකරුවෙකි හා දඩ මුදලකට යටත් වෙයි. ඉහත සීමා නීර්ණයන්ට අනුව ජනාධිපතිවරණයේ පළමු හා දෙවැනි වටයේ අපේක්ෂක මැතිවරණ වියදම් උපරිම සීමාව යුරෝ ලක්ෂ 23කි. ඒ අතරට යුරෝ ලක්ෂ 228ක මුදලක් සියලූම ජනාධිපති අපේෂකයන්ට රජය විසින් සමව බෙදා දෙනු ලැබේ. මේ අනුව 2012 ජනාධිපතිවරණයේ පළමු වටයේ අපේක්ෂකයන්වූ සමාජවාදි අපේක්ෂක ඔලොන්ද් යුරෝ ලක්ෂ 21.6ක් (රුපියල් ලක්ෂ 3,466.44) ද, මරී ලෙපෙන් ලක්ෂ 9.1(රුපියල් ලක්ෂ 1,460.40), ප්‍රන්ශුවා බයරූ ලක්ෂ7 (රුපියල් ලක්ෂ 1,123.38), මෙලොන්චොන් ලක්ෂ 9.5 (රුපියල් ලක්ෂ 1,524.59) ක් ලෙස මැතිවරණ විගණන වාර්තා හෙළි කළේය. හිටපු ජනාධිපති සාර්කෝසි මහතා ඉහත සීමාව අවසරයකින් තොරව වියදම් කර ඇති බව හෙළිවීමෙන් ඔහුට දඩ මුදලකට යටත්ව වැරදි කරුවෙකු වුයේය. මෙවර නැවත වරක් පක්ෂ සභාපතිවූ ඔහු මුලින්ම ගෙවා අවසන් කළේ ඉහත දඩ මුදලය. එසේ වුවද ඔහුගේ මැතිවරණ ප්‍රචාරණයට කටවුට් වියදම් අයත් නොවන්නේය. එසේ නොවුනි නම් දඩ මුදල දස ගුණයක් වීමට ඉඩ තිබුනි. නමුත් එසේ නොවුයේය. ප්‍රංශයේ කිසිම මැතිවරණයක කටඅවුට් භාවිතයක් නොමැත. ප්‍රංශ මැතිවරණ වල කටඅවුට් තහනම්ය. රජවරු, ලෝක ජන නායකයන්, රාජ්‍ය නායකයන්, ප්‍රභූවරුන් නිතරම ගැවසෙන නගරයකි පැරීසිය. වසර පුරා එවැන්නෝ පැමිනෙන්නෝය. එසේ වුවද ඔවුන් කිසිවෙක් පිළිගැනීමට කටඅවුට් ප්‍රදර්ශන ප්‍රංශයේ ඇත්තේම නැත. එවැනි තහනමක් නොවූයේ නම් වසර පුරා පැරීසිය කටඅවුට් වලින් වැසිගිය නගරයක් වන්නේය. වාසනාවකට එසේ සිදුවී නොමැත. එබැවින් අදටත් පැරීසිය සුන්දර නගරයකි. කටඅවුට් ප්‍රදර්ශණය පරිසරය දුෂීත කරයි. පරිසරය අවලස්සන කරයි. දැස විඩාවට පත් කරයි. අනතුරු ඇති කරවයි. උපහාසයෙන් නරඹයි. මුමුනමින් නරඹයි. පරිසරයේ සරල හා නිහඬ බව විනාශ කරයි. ප්‍රංශ ජන සමාජය කටඅවුට් සංදර්ශන සදහා දක්වන්නේ ඉහත ආකල්පයන්ය. යුරෝපයේ බොහෝ රටවල් එසේය. ඔවුහු පරිසරය ලස්සනට තබා ගැනීමට බොහෝ වෙහෙසෙති. දකුණු ආසියාතික රටවල ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් උඩු යටිකුරු පරිසරයකි. සමහරක් රටවල දුර මණින මිණුම් දන්ඩ කටඅවුට් දන්ඩට සමපාත කර ඇත්තේය. ඒ අනුව අගනුවර සිට ගෙදරට ඇති දුර ප්‍රමාණය කටඅවුට් ගණනින් පැවැසීමට පුරුදුවී සිටිති. සමහරක් රටවල රට වැසියෝ ඡන්ද ප්‍රකාශ කරනුයේ කටඅවුට් නැරඹීමෙන්ය. සමහරෙක් කටඅවුට් නමදිති. එබැවින් එවැනි දේශ මැතිවරණ සමයට කටඅවුට් වලින් පිරී ඉතිරී ඇත්තේය. එවැනි රටවල් ලෝකයේ බොහෝ ඇත්තේය. එනමුදු ප්‍රංශය එයට අයත් නොවන්නේය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/Franch-election-posters.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/jean-fran%C3%A7ois-cop%C3%A9.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/Nicolas-sarkozy.jpg[/IMG] [URL="http://www.lankadeepa.lk/index.php/articles/285248"]lankadeepa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom