Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
janapathithumani
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති ගරු ජනපතිතුමනි ඔබ තුමන්ට උණුසුම් සුබ පැතුම් පුද කරමි.

යුද ජයග්රහණයේ දෙවෙනි අදියර ඔබ විජයග්රහණය කර ඇත. සියළුම සිංහල ජනතාව සිය කෘතවේදීත්වය ඔබ තුමන්ට පුද කර ඇත.

ජයග්රහණය විශිශ්ට එකකි.නමුත් ගැටළුවක් ඇත.සුළු ජාතීන් ඔබ තුමන්ව පිලි ගැනීමට මැලි වන්නේ මන්ද යන්නය.

සුළු ජාතීන් නියෝජනය කරන සියළු ප්රදේශ පරාජය වී තිබීම එයට හේතුවයි.

ඔබට සහය දක්වන සුළු ජාතික නායකයින් රැසක් ඇත.නමුත් ජනතාව ඔවුන්ගේ මතයද ප්රතික්ශේප කර ඇත.

කරුණා,පිල්ලෙයාන්,දේවානන්දා,අතාවුල්ලා,වැනි නායකයින් සිටින උතුරු නැගෙනහිර පළාත් මෙන්ම ප්රතම වරට තොණ්ඩමන්ගේ සහය ඇති නායකයා පරාජයට පත් වීමද සුළු කොට තැකිය නොහැක.

මා සිතන පරිදි ඔබ ජයගත යුතු ඊළග අදියර මෙයයි.

එනම් සුළු ජාතීන්ගෙ සිත් දිනා ගැනීමයි.

එම අබියෝගයත් ජය ගෙන අප රටට සුබබ සුබ අනාගතයක් උදා කිරීමට ශක්තිය ලැබේවායි ප්රාර්තනා කරමි.

[QUOTE="cspmaxx, post: 6530041, member: 19127"] [COLOR="DarkSlateGray"][SIZE="3"]අති ගරු ජනපතිතුමනි ඔබ තුමන්ට උණුසුම් සුබ පැතුම් පුද කරමි. යුද ජයග්රහණයේ දෙවෙනි අදියර ඔබ විජයග්රහණය කර ඇත. සියළුම සිංහල ජනතාව සිය කෘතවේදීත්වය ඔබ තුමන්ට පුද කර ඇත. ජයග්රහණය විශිශ්ට එකකි.නමුත් ගැටළුවක් ඇත.සුළු ජාතීන් ඔබ තුමන්ව පිලි ගැනීමට මැලි වන්නේ මන්ද යන්නය. සුළු ජාතීන් නියෝජනය කරන සියළු ප්රදේශ පරාජය වී තිබීම එයට හේතුවයි. ඔබට සහය දක්වන සුළු ජාතික නායකයින් රැසක් ඇත.නමුත් ජනතාව ඔවුන්ගේ මතයද ප්රතික්ශේප කර ඇත. කරුණා,පිල්ලෙයාන්,දේවානන්දා,අතාවුල්ලා,වැනි නායකයින් සිටින උතුරු නැගෙනහිර පළාත් මෙන්ම ප්රතම වරට තොණ්ඩමන්ගේ සහය ඇති නායකයා පරාජයට පත් වීමද සුළු කොට තැකිය නොහැක. මා සිතන පරිදි ඔබ ජයගත යුතු ඊළග අදියර මෙයයි. එනම් සුළු ජාතීන්ගෙ සිත් දිනා ගැනීමයි. එම අබියෝගයත් ජය ගෙන අප රටට සුබබ සුබ අනාගතයක් උදා කිරීමට ශක්තිය ලැබේවායි ප්රාර්තනා කරමි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom