janapathithumani

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අති ගරු ජනපතිතුමනි ඔබ තුමන්ට උණුසුම් සුබ පැතුම් පුද කරමි.

    යුද ජයග්‍රහණයේ දෙවෙනි අදියර ඔබ විජයග්‍රහණය කර ඇත. සියළුම සිංහල ජනතාව සිය කෘතවේදීත්වය ඔබ තුමන්ට පුද කර ඇත.

    ජයග්‍රහණය විශිශ්ට එකකි.නමුත් ගැටළුවක් ඇත.සුළු ජාතීන් ඔබ තුමන්ව පිලි ගැනීමට මැලි වන්නේ මන්ද යන්නය.

    සුළු ජාතීන් නියෝජනය කරන සියළු ප්‍රදේශ පරාජය වී තිබීම එයට හේතුවයි.

    ඔබට සහය දක්වන සුළු ජාතික නායකයින් රැසක් ඇත.නමුත් ජනතාව ඔවුන්ගේ මතයද ප්‍රතික්ශේප කර ඇත.

    කරුණා,පිල්ලෙයාන්,දේවානන්දා,අතාවුල්ලා,වැනි නායකයින් සිටින උතුරු නැගෙනහිර පළාත් මෙන්ම ප්‍රතම වරට තොණ්ඩමන්ගේ සහය ඇති නායකයා පරාජයට පත් වීමද සුළු කොට තැකිය නොහැක.

    මා සිතන පරිදි ඔබ ජයගත යුතු ඊළග අදියර මෙයයි.

    එනම් සුළු ජාතීන්ගෙ සිත් දිනා ගැනීමයි.

    එම අබියෝගයත් ජය ගෙන අප රටට සුබබ සුබ අනාගතයක් උදා කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමි.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    There is no victory.
    There is no victory speech
    by the President.
    No fire crackers.
    No one celebrates.

    A King's life in defeat.
    A King's life in shame of a manipulated victory.
    A King's life in hell
    till haunting Bad karma
    starts functioning.


    Suba anaagathayak,
    Maha Rajuni.
    :P

    Looking forward to the day you pay.
     
    • Like
    Reactions: Planthis

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    There is no victory.
    There is no victory speech
    by the President.
    No fire crackers.
    No one celebrates.

    A King's life in defeat.
    A King's life in shame of a manipulated victory.
    A King's life in hell
    till haunting Bad karma
    starts functioning.


    Suba anaagathayak,
    Maha Rajuni.
    :P

    Looking forward to the day you pay.
    අනේ කලවැද්දෝ... උබ තවමත් ලැජ්ජාවක් නැතුව එළකිරි එකට එනවනේ :frown:. මොකෝ උබට දෙනවයි කියපු සල්ලි කුට්ටිය ගන්න තව ටිකක් කඩේ යන්න කිව්වද? :lol:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    ඊලාම් සිහිනය තවමත් පහව ගොස් නැති බවක් ඡන්ද ප්‍රතිපල දෙස වරක් බැලීමෙන් වුවද පෙනී යයි...

    ඒ කෙසේ වෙතත්...



    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif


    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...

     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අනේ කලවැද්දෝ... උබ තවමත් ලැජ්ජාවක් නැතුව එළකිරි එකට එනවනේ :frown:. මොකෝ උබට දෙනවයි කියපු සල්ලි කුට්ටිය ගන්න තව ටිකක් කඩේ යන්න කිව්වද? :lol:


    ඕකව ගණන් ගන්න එපා බන්. ඔච්චරයි මොලේ හැදිලා තියෙන්නේ...
    අර සුද්දගේ පාහර කලවැද්දත් හෙට අනිද්දා ඉදලා ඡන්දෙ හොර එකක්..වංචා ගගා බයිලා ගහයි. අනුකම්පා කරපං..මු රට බෙදන්න කතිරෙ ගහපු එකෙක්.
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඕකව ගණන් ගන්න එපා බන්. ඔච්චරයි මොලේ හැදිලා තියෙන්නේ...
    අර සුද්දගේ පාහර කලවැද්දත් හෙට අනිද්දා ඉදලා ඡන්දෙ හොර එකක්..වංචා ගගා බයිලා ගහයි. අනුකම්පා කරපං..මු රට බෙදන්න කතිරෙ ගහපු එකෙක්.

    නොදකින්.. මේ වගේ කාලකන්නි අර ඉස්සර LTTE එකේ බස් බෝම්බ වලට වත් අහුවුනේ නෑනේ මුන්.. මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැති එකනේ බං පුදුමේ.. මම හිතන්නෙ සුද්දොත් එක්ක බුදියගෙනම ලැජ්ජාව නැති වෙලාද කොහෙද :lol:
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    There is no victory.
    There is no victory speech
    by the President.
    No fire crackers.
    No one celebrates.

    A King's life in defeat.
    A King's life in shame of a manipulated victory.
    A King's life in hell
    till haunting Bad karma
    starts functioning.


    Suba anaagathayak,
    Maha Rajuni.
    :P

    Looking forward to the day you pay.

    Uncle oya lankawe edanda wikara kiyawanne :P:P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    ඊලාම් සිහිනය තවමත් පහව ගොස් නැති බවක් ඡන්ද ප්‍රතිපල දෙස වරක් බැලීමෙන් වුවද පෙනී යයි...

    ඒ කෙසේ වෙතත්...



    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif


    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...


    දිනූ දේශය රැක ගත යුතුය.

    සුළු ජාතින් පෙන්නුම් කර ඇත්තේ සුබ නිමිත්තක් නොව.වහා පිලියම් යෙදිය යුතුය.

    එකම රටක එකම නායකයෙක් පිලි ගැනීමට ඔවුන් තුල විශ්වාසය ඇති කල යුතුය.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    නොදකින්.. මේ වගේ කාලකන්නි අර ඉස්සර LTTE එකේ බස් බෝම්බ වලට වත් අහුවුනේ නෑනේ මුන්.. මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැති එකනේ බං පුදුමේ.. මම හිතන්නෙ සුද්දොත් එක්ක බුදියගෙනම ලැජ්ජාව නැති වෙලාද කොහෙද;:lol:

    :yes::yes:


    තාමත් කොන්ත්‍රාත් එක ඉවර නෑලු බං...ගත්ත සල්ලි වලට ඉවර කරන්න තව වැඩ තියනවාලු....





    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif


    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    නොදකින්.. මේ වගේ කාලකන්නි අර ඉස්සර LTTE එකේ බස් බෝම්බ වලට වත් අහුවුනේ නෑනේ මුන්.. මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැති එකනේ බං පුදුමේ.. මම හිතන්නෙ සුද්දොත් එක්ක බුදියගෙනම ලැජ්ජාව නැති වෙලාද කොහෙද :lol:

    :rofl::rofl::D:D
     

    DJ_Ponsi

    Member
    Jan 27, 2010
    8
    0
    0
    There is no victory.
    There is no victory speech
    by the President.
    No fire crackers.
    No one celebrates.

    A King's life in defeat.
    A King's life in shame of a manipulated victory.
    A King's life in hell
    till haunting Bad karma
    starts functioning.


    Suba anaagathayak,
    Maha Rajuni.
    :P

    Looking forward to the day you pay.

    තොට ඇස් නද්ද? මිනිස්සු කිරිබත් කෑව. පාරට ඇවිත් සතුට ප්‍රකාස කලා.
    කන් නද්ද ? රතිඤ්ඤ් පත්තු කලා.
    ටීවි බලුවෙ නද්ද ජනතාවට ස්තුති කලා.
    තොපිල වගෙ ඇස්, කන් නැති එව්න්ට , රටක් ගන කැක්කුමක් නැති එව්න්ට තම කරුමෙ පඩිසන් දෙන්නෙ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: