Japan සුනාමියක් ඇවිල්ලා නේද ?

aniki

Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    @2osama
    උබ දාල තියන video එක නම් කවදා එකක්ද දන්නේ නෑ .හැබැයි
    2024/01/01 එකක් ආවා.
    7 magnitude ගාණක භූමිකම්පාව සහ සුනාමිය.ඉෂිකවා කියන පැත්තේ.යට video එකෙන් බලපං.
    Youtube Video
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @2osama ව එලොව යවන්න සුනාමිය මේ දවස්වල රෙඩි වෙනවාලු..🤭👇👇👇👇

    415779878_938357044327192_5991401502426445376_n.jpg


    415804786_938357194327177_8098253504736604968_n.jpg



    415783131_938357164327180_4546378441154751509_n.jpg