මචන් ලා
japan alto (2014) එකක් ගත්ත.
මේකේ සිට් ටිකක් තදයි.
සිට් කවර දාගන්නත් ඕන. සිට් කවර දානකොට extra cushion කරන්න පුලුවන්ද? (නාවල කුෂන් වරක් එකේ නම් එහෙම බෑ කිව්වා
)
සිට් කවර දා ගන්න හොඳ තැනක් (ලොකු ගණන් ගන්නේ නැති) දන්නවද කොළඹ අවට? කියක් වගේ යාවිද?
ඊළඟට කාපට් දාගන්නත් ඕන, දැල් කාපට් එක දාන්න බැලුවේ. ඒ වැඩේ කරගන්න පුළුවන් කොහෙන්ද? කියක් වගේ යාවිද?
අනිත් එක තමා, මේකේ පිටි පස්සේ සිට් එකේ හෙඩ් රෙස්ට් නෑ. ඒවා වෙනම හයි කරන්න පුලුවන්ද? හෙඩ් රෙස්ට් බස්සන්න සිදුරු නම් තියල නෑ පිටි පස්ස සිට් එකේ.
japan alto (2014) එකක් ගත්ත.
මේකේ සිට් ටිකක් තදයි.
සිට් කවර දාගන්නත් ඕන. සිට් කවර දානකොට extra cushion කරන්න පුලුවන්ද? (නාවල කුෂන් වරක් එකේ නම් එහෙම බෑ කිව්වා
)සිට් කවර දා ගන්න හොඳ තැනක් (ලොකු ගණන් ගන්නේ නැති) දන්නවද කොළඹ අවට? කියක් වගේ යාවිද?

Last edited: