Japan Bikes in Sri Lanka

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    ලංකාවේදී brand new මිලදී ගත හැකි හොඳට petrol වැඩ කරන Japan Bike මොනවද ?

    මිල ගණනුත් සඳහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    brandnew amarui honda supercub 50 hodta thel wada 70k witra
    Honda Activa i ehemath hodta thel wada habai ghanne indian bike eka e unata honda cmpny yatathe