Japan foreign minister Sri Lanka president discuss debt restructuring, investments ජනපති සහ ජපාන විදේශ ඇමති අතර නව ආයෝජන ගැන සාකච්ඡාවක්

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    1690628363-Ranil_L.jpg

    ECONOMYNEXT – Foreign Minister of Japan Hayashi Yoshimasa who is in Sri Lanka on an official visit has met President Ranil Wickremesinghe and engaged in talks in debt restructuring support, infrastructure projects, and high-tech investment opportunities.

    The president’s media division (PMD) said on Saturday July 29 the talks concerned the bilateral relationship between Japan and Sri Lanka and a “mutual commitment to further strengthen their traditionally robust ties”.

    President Wickremesinghe expressed his gratitude to the Japanese government for their support in the debt restructuring process and also shared details of an offer reportedly made by French President Emmanuel Macron, who was in Sri Lanka hours earlier, to play a pivotal role in enhancing the common platform for debt restructuring and expediting the process.

    Another significant aspect of their talks revolved around key areas of cooperation, namely the Light Rail Transit (LRT), the Colombo port’s East Container Terminal, the Kandy Development Plan, the Central Expressway, and the expansion of the Bandaranaike International Airport. Both parties expressed the importance of expediting the implementation of these projects, the PMD said.

    Bilateral, regional, and global issues were also discussed emphasising the two countries’ shared commitment to maintaining the region as a peaceful and stable area. President Wickremesinghe also highlighted the investment opportunities in Sri Lanka’s high-tech industries, envisioning a transformation from a labour market-oriented economy to one that caters to cutting-edge technological advancements, the PMD said, adding that this strategic move is expected to present significant prospects for Japanese investors.

    Minister Yoshimasa arrived in Sri Lanka on July 28th for a two-day official visit.

    Sri Lanka has invited Japan to invest in dedicated investment zones, power ports and highways, as well as a “green and digital economy”, Foreign Minister Ali Sabry said after meeting his Japanese counterpart.

    - https://economynext.com/japan-forei...iscuss-debt-restructuring-investments-126986/

    ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන් පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කර තිබෙන අතර ඒ සඳහා ජපාන ආයෝජකයින් දිරි ගැන්වීමට කටයුතු කරන බව ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එක්වී කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවී තිබේ.

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාක් අද (29) කොළඹදී පැවැත්වුණි.

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කර ඇත.

    එසේම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක්වී තිබේ.

    - https://sinhala.adaderana.lk/news/184841
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ජපානෙට අපේ 9inch ක්ලබ් එකෙන් කොල්ලො යවන්න තිබ්බනම් හරි . ජපානේ විශාල ලෙස වයසට යනවා
     
    • Haha
    Reactions: SimMaster

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එයාපෝට් එකේදී හම්බවෙලා කතා කරලා ගිය යාලුවා ගෑනත් පම්පෝරි ගහලා තියෙන්නේ 😂 😂 😂 😂 😂

    තාම කයිවාරු විතරයි

    Donald Trump Talk GIF by Election 2016
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඉදිරි සති දෙක අමාරු ඈති... එයාපෝට් එකේ සෙට් වුන යාලුවටත්
    ඒක නම් දන්නේ නැහැ අනුර අයියාට නම් Loan Restructuring කිව්වම පපුවේ අමාරුව හැදෙන බව නම් දන්නවා 🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒක නම් දන්නේ නැහැ අනුර අයියාට නම් Loan Restructuring කිව්වම පපුවේ අමාරුව හැදෙන බව නම් දන්නවා 🤣🤣🤣
    අනුර අයියාගේ අමාරුව නම් අවුලක් නෑ.. 3% නේ.. හෑබෑයි මෑක්‍රෝන්ට නාකි ආච්චි කෙනෙක් සෙට් කරලා දීලා හරි එයාපෝට් එකෙන් එලියට ගන්න තිබ්බේ. දවසක් හරි තියා ගත්තා නම් මහින්ද මහත්තයාට කියන්න තිබ්බා බටහිර රටවල විජාතික බලවේග ලන්කාව දෙකට කඩන්න කෑස කවනවා කියලා. ඒ මදිනම් පපුවට ගහගෙන කියන්න තිබ්බා මාව විදුලි පුටුවට ගෙනියන්න මූ ඈවිත් කියලා. .. මොකද මිනිහාට ඔච්චර හදිස්සි? පෑපුවා නිවිගිනියාවේ එවුන් එක්ක සන්චාරය කරන්න පුලුවන්නම් ඈයි ලන්කාවේ බෑරි?

    මිනිහා කෑමති ගොත්‍රික ඩයල් වලට විතරද මන්දා
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනුර අයියාගේ අමාරුව නම් අවුලක් නෑ.. 3% නේ.. හෑබෑයි මෑක්‍රෝන්ට නාකි ආච්චි කෙනෙක් සෙට් කරලා දීලා හරි එයාපෝට් එකෙන් එලියට ගන්න තිබ්බේ. දවසක් හරි තියා ගත්තා නම් මහින්ද මහත්තයාට කියන්න තිබ්බා බටහිර රටවල විජාතික බලවේග ලන්කාව දෙකට කඩන්න කෑස කවනවා කියලා. ඒ මදිනම් පපුවට ගහගෙන කියන්න තිබ්බා මාව විදුලි පුටුවට ගෙනියන්න මූ ඈවිත් කියලා. .. මොකද මිනිහාට ඔච්චර හදිස්සි? පෑපුවා නිවිගිනියාවේ එවුන් එක්ක සන්චාරය කරන්න පුලුවන්නම් ඈයි ලන්කාවේ බෑරි?

    මිනිහා කෑමති ගොත්‍රික ඩයල් වලට විතරද මන්දා
    මෑක්‍රෝන් Air Port එකෙන් එලියට අවානම් අනුර අයියට මයික් පෑල්ලෙන කියන්න තිබ්බා රට විකුණනවා කියලා🤣🤣
    ආ තව එකක් රට බේරා ගන්න මේ පාර මලීමාවට ඡන්දෙ දෙන්න කියලා කියන්නත් පුළුවන් 🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෑක්‍රෝන් Air Port එකෙන් එලියට අවානම් අනුර අයියට මයික් පෑල්ලෙන කියන්න තිබ්බා රට විකුණනවා කියලා🤣🤣
    ආ තව එකක් රට බේරා ගන්න මේ පාර මලීමාවට ඡන්දෙ දෙන්න කියලා කියන්නත් පුළුවන් 🤣🤣
    ඒක තමා මෑක්‍රෝන් එයාපෝට් එකෙන්ම හෑරිලා යන්න ඈත්තේ.. අනුරයා කෙසේ වෙතත් මහින්ද මහත්තයා අනිවා විමලේ බල්ලාව ලෙහලා අරිනවා බුරපන් කියලා
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඒක තමා මෑක්‍රෝන් එයාපෝට් එකෙන්ම හෑරිලා යන්න ඈත්තේ.. අනුරයා කෙසේ වෙතත් මහින්ද මහත්තයා අනිවා විමලේ බල්ලාව ලෙහලා අරිනවා බුරපන් කියලා
    ඉස්සර නම් විමල් දැන් අනුරගේ වහල් LRT බයියෝ බුරන්නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සර නම් විමල් දැන් අනුරගේ වහල් LRT බයියෝ බුරන්නේ 🤣🤣🤣
    ඉස්සර නම් මහින්දගේ වහල් බයියෝ තමා. දෑන් උන්ට රනිල්ගේ ඈට ලොවන්න වෙච්ච එකෙන් බුරන්න වෙලාවක් නෑ. ඉතින් අනුරගේ එවුන් තමා දෑන් ඉන්නේ.. අන්තිමට මහින්ද මහත්තයා තමන්ගේ බල්ලන්ව රනිල්ගේ ඈට ලොවන තත්වෙටම පත් කලා.

    Sad Fight GIF by Top Rank Boxing
     
    • Haha
    Reactions: Honda.putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඉස්සර නම් මහින්දගේ වහල් බයියෝ තමා. දෑන් උන්ට රනිල්ගේ ඈට ලොවන්න වෙච්ච එකෙන් බුරන්න වෙලාවක් නෑ. ඉතින් අනුරගේ එවුන් තමා දෑන් ඉන්නේ.. අන්තිමට මහින්ද මහත්තයා තමන්ගේ බල්ලන්ව රනිල්ගේ ඈට ලොවන තත්වෙටම පත් කලා.

    Sad Fight GIF by Top Rank Boxing
    උබත් කාගේ හැරී ඇටයක් සැරටම ලෝවන නිසා නේ මේ Defense කරන්න පෝස්ට් දාන්නේ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබත් කාගේ හැරී ඇටයක් සැරටම ලෝවන නිසා නේ මේ Defense කරන්න පෝස්ට් දාන්නේ 🤣🤣🤣🤣
    රිදුනා නේ.. මහින්ද මහත්තයා කිව්වාම පොන්නයන්ගේ ඈට ලොවන්න උඹ හිතුවද අපිත් උඹ වගේ නන්නත්තාර ඩයල් කියලා?

    Laugh Lol GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රිදුනා නේ.. මහින්ද මහත්තයා කිව්වාම පොන්නයන්ගේ ඈට ලොවන්න උඹ හිතුවද අපිත් උඹ වගේ නන්නත්තාර ඩයල් කියලා?

    Laugh Lol GIF
    අනුරට බයින කොට රිදුනේ කාටද කියල අපිට නම් හොදට පේනවා🤣🤣
    Orginal එකෙන් ඇවිත් අනුරගේ පුක කහලා Malakadas කියන Fake එකෙනුත් අනුරගේ බෙට්ට ලෙවකනවා දුක තම හයියන්දි 🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුරට බයින කොට රිදුනේ කාටද කියල අපිට නම් හොදට පේනවා🤣🤣
    Orginal එකෙන් ඇවිත් අනුරගේ පුක කහලා Malakadas කියන Fake එකෙනුත් අනුරගේ බෙට්ට ලෙවකනවා දුක තම හයියන්දි 🤣🤣
    රිදුනාම තමා ෆේක් මතක් වෙන්නේ. 😂 😂 😂 අපිට ෆේක් නෑ බන්. අනික අනුරගේ ලොවන්න මට කිසිම වුවමනාවකුත් නෑ..

    හෑබෑයි උඹ කොහොම ඔහොම රනිලාගේ ලොවනවා ද කියලා මට නම් හිතා ගන්න බෑ.. අසරණ ජීවිත. මොන්සොන් දාන ත්‍රෙඩ් වලට රින්ගලා ලොවන ගාණට මහින්දගේ බල්ලන්ව ඈදලා දෑම්ම කියන්නේ මට හිතා ගන්න පුලුවන් රනිලා පෝට්ටුවන්ට අරින ඈරිල්ල. කමක් නෑ උරාගෙන පලයන්

    licking bbc GIF by Top Gear
     
    • Haha
    Reactions: Honda.putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රිදුනාම තමා ෆේක් මතක් වෙන්නේ. 😂 😂 😂 අපිට ෆේක් නෑ බන්. අනික අනුරගේ ලොවන්න මට කිසිම වුවමනාවකුත් නෑ..

    හෑබෑයි උඹ කොහොම ඔහොම රනිලාගේ ලොවනවා ද කියලා මට නම් හිතා ගන්න බෑ.. අසරණ ජීවිත. මොන්සොන් දාන ත්‍රෙඩ් වලට රින්ගලා ලොවන ගාණට මහින්දගේ බල්ලන්ව ඈදලා දෑම්ම කියන්නේ මට හිතා ගන්න පුලුවන් රනිලා පෝට්ටුවන්ට අරින ඈරිල්ල. කමක් නෑ උරාගෙන පලයන්

    licking bbc GIF by Top Gear
    රිදුනා නද නැද්ද කියලා නම් දන්නේ නැහැ අඩනන් ළඟයි වගේ පේන්නේ 🤣
    එන්න එන්නම අකුරුයි gif වැටෙන තරමින් පේනවා වේදනාව 🤣🤣🤣

    ඕසි ඉන්නවා කියලා බොරු කියලා ඔසි කනත්තක Location දාපු බයි පැටවු නුත් මේකේ හිටියා නේ 🤩🤩🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රිදුනා නද නැද්ද කියලා නම් දන්නේ නැහැ අඩනන් ළඟයි වගේ පේන්නේ 🤣
    එන්න එන්නම අකුරුයි gif වැටෙන තරමින් පේනවා වේදනාව 🤣🤣🤣

    ඕසි ඉන්නවා කියලා බොරු කියලා ඔසි කනත්තක Location දාපු බයි පැටවු නුත් මේකේ හිටියා නේ 🤩🤩🤭
    අඩ අඩද රනිල්ගේ ලොවන්නේ? 😂 😂 😂 😂 පවු බම්.. මේවා මහ සහගහන අපරාද.. රනිල්ට කොහොම බෑනපු එවුන්ද අද මේ ඈට ලොවන්නේ 🤭🤭🤭

    ball suck GIF