Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japan & Indian Vehicle Case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Alto 2018 : Around 2.2mil

මේ ගානට Nissan March 2008 වගේ එකක් ගතහැකි

Alto Pros:

තෙල්,නඩත්තු වියදම, අමතර කොටස්, parts හොයාගන්න තියෙන ලේසිය

Nissan March Pros:

කල් පැවැත්ම (අවුරුදු පහක් පරණ ඇල්ටෝ එකක තියෙන දිරුම් අවු 15 පරණ මාච් එකක වත් නෑ - ඉන්දියන් වාහන තහඩු ගැල්වනයිස් කරලා නෑ ඒකයි හේතුව)

ආරක්ෂාව (ආරක්ෂාව කියන්නෙ වාහනේ පපඩමක් වෙලා හරි ඇතුළේ යන අය බේරෙනව Reinforced chassis, Air bags එහෙම තියෙන හින්ද. ඇල්ටෝ වලට පපඩම් කියන්නෙ චැසි එක වියදම අඩුකරන්නයි බර අඩු කරන්නයි ඕන නිසා ආරක්ෂාව ගැන නොහිතා හදල තියෙන හින්ද )

තාක්ෂණය (අවු 10 පරණ වුණත් මාච් එකට එන ABS, power mirrors, power shutters etc ඇල්ටෝ එකට එන්නෙ නෑ)

එන්ජින් පවර් එක ( ඇල්ටෝ එකේ හතරදෙනෙක් දාල කන්දක් ඇදගන්න AC ඕෆ් කරන්න ඕන එංජිම 48hp නේ. ) (March 1L 68hp)

Driving Pleasure (Handling, Acceleration, Comfort etc.)

තව තියෙනව ඉතිං, ඇල්ටෝ එක හොඳයි රෙන්ට් - අ - කාර් දුවන්න, සේල්ස් රෙප් ලට දෙන්න වගේ බිස්නස් වැඩ වලට, ඒත් තමන්ගේ පවුලේ සාමාජිකයො දාගෙන ගමනක් ගිහිං එන්න, පර්සනල් යූස් එකට ගන්නවා නම් ඒ මිලට තියෙන ජපන් වාහනයක් තමයි හරියන්නෙ

[QUOTE="Hyaenidae, post: 23161722, member: 530392"] Alto 2018 : Around 2.2mil මේ ගානට Nissan March 2008 වගේ එකක් ගතහැකි Alto Pros: තෙල්,නඩත්තු වියදම, අමතර කොටස්, parts හොයාගන්න තියෙන ලේසිය Nissan March Pros: කල් පැවැත්ම (අවුරුදු පහක් පරණ ඇල්ටෝ එකක තියෙන දිරුම් අවු 15 පරණ මාච් එකක වත් නෑ - ඉන්දියන් වාහන තහඩු ගැල්වනයිස් කරලා නෑ ඒකයි හේතුව) ආරක්ෂාව (ආරක්ෂාව කියන්නෙ වාහනේ පපඩමක් වෙලා හරි ඇතුළේ යන අය බේරෙනව Reinforced chassis, Air bags එහෙම තියෙන හින්ද. ඇල්ටෝ වලට පපඩම් කියන්නෙ චැසි එක වියදම අඩුකරන්නයි බර අඩු කරන්නයි ඕන නිසා ආරක්ෂාව ගැන නොහිතා හදල තියෙන හින්ද ) තාක්ෂණය (අවු 10 පරණ වුණත් මාච් එකට එන ABS, power mirrors, power shutters etc ඇල්ටෝ එකට එන්නෙ නෑ) එන්ජින් පවර් එක ( ඇල්ටෝ එකේ හතරදෙනෙක් දාල කන්දක් ඇදගන්න AC ඕෆ් කරන්න ඕන එංජිම 48hp නේ. ) (March 1L 68hp) Driving Pleasure (Handling, Acceleration, Comfort etc.) තව තියෙනව ඉතිං, ඇල්ටෝ එක හොඳයි රෙන්ට් - අ - කාර් දුවන්න, සේල්ස් රෙප් ලට දෙන්න වගේ බිස්නස් වැඩ වලට, ඒත් තමන්ගේ පවුලේ සාමාජිකයො දාගෙන ගමනක් ගිහිං එන්න, පර්සනල් යූස් එකට ගන්නවා නම් ඒ මිලට තියෙන ජපන් වාහනයක් තමයි හරියන්නෙ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom